ලෝකයේ_විශාලම_QR_කේතය
ලෝකයේ විශාලම QR කේතය පසුගියදා ගීනස් වාර්තා පොතට ආතුලත් කලා. සාමන්යෙන් QR කේතයක් අඟලකටත් වඩා පොඩි උනා ට මේ කේතය නම් වර්ග මීටර් 29,000 ක් විතර වෙනවා. විශාලත්වය කොහොමද කියන්නෙ මේක හරියට බලන්න නම් හෙලිකොප්ටරයක නැගලා අහසට යන්නම වෙනවා.....
මේ රටාව කැටයම් කරල තියෙන්නෙ ඉරිගු වත්තක. අක්කර 7 ක ඉඩමක තිරිගු වගාව කපල ජයාමිතික හැඩයක් එන්න ගස ගැට ගහනව වගේ ගොඩාක් දුශ්කර උත්සහයකින් පස්සෙ Kraay පවුලේ උදවිය අන්තිමට.....
ගීනස් වර්තා පොතටත් ඇතුලත් උනා.. ගීනස් වාර්තා පොතට ඇතුලත් කරන්න ඊටත් වඩා වෙහෙසක් දැරූ බවත් පැවසෙනවා.
බලන්නකෝ කොච්චර දුශ්කර උනත් අන්තිමට ජය අරන් තියෙන හැටි. ...... !!!!
ගත්තේ ...http://mytechgate.blogspot.com/

මේ QR කේතයේ සදහන් වන්නේ Karry පවුලේ වෙබ් අඩවියට ලින්කුවක්.
දැන් ඉරිඟු වගාව වෙනුවට එතන සංචාරක නිකේතනයක් වෙලා. QR කේතය ඇතුලෙ ඇවිදින්න සංචාරකයො විශාල ප්රමානයක් පැමිනෙනවා.. පාර හොයා ගන්න ලේසි වෙන්න අට්ටලා හා අතරමන් වුවන්ට පාර පෙන්නන්න මග පෙන්න්වන්නන් කිහිප දෙනෙකුත් ඉන්නවා.