
පින්තූර වල පැහැදිළි බාවය පිලිබඳ සතුටට පත් වීමි..
සර්පයි නම් දුටු තැන ගාතනය කරන පුද්ගලයෙක් මි
+++

පට්ට ත්රෙඩ් එක මචන්...
මට නම් ඕනෙම සර්පයෙක් හැබැහින් දැක්කොත් දවස් ගාණකට ඇති මචන්..
එදා ඉදන් අඩුම දවස් 3,4ක් වත් රෑට හීනෙන් ඇවිත් ඕකුන් මාව වට කරනව.දාඩිය පෙරාගෙන ඇහැරෙනවා..
මං පට්ට බය ජාතියක්
![]()

