ලෝකය ගැන බිඳක්

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
ලෝකය ගැන බිඳක්



1.දිනපතා වතුර ගැලුම් බිලියන 400ක් භාවිතාවේ .

2.අපේ හඳ මාමා gopi කාන්තාරයට වඩා මිලියන වාරයක් වියලියි .

3.හිතමත් අතක සිට බලන විට පෘතුවිය අනෙක් ග්‍රහලෝක 9 යට වැඩ දීප්තිමත්ව පෙනේ.(මෙයට පෘතුවියේ වතුර මත පතිත වන හිරු එලිය ඒතුවක් බව පවසනවා )

4.පෘතුවිය පැයට km 66,700 වේගයෙන් අබ්යවකාශයේ ගමන් කරයි .

5.ආසියාව මුළු ලෝකෙන් 30% වන අතර ජනග්‍රනයෙන් 60% ජීවත් වෙයි .

6.ලොව විශාලම භූමි කම්පාව 1557 ඇතිවූ අතර එහින් 830,000 පමණ ජනය මියගිය බව වාර්තා වේ .

7.හිරු එලිය පැහැදිලි සාගර ජලයේ අඩි 240ක් ගැඹුරින් පතිතවේ .

8.පෘතුවියේ 3% පමණක් පිරිසිදු ජලය වේ ඉතුරු 97% ම ලුණු ජලය වන අතර පිරිසිදු ජලයෙන් 2% හිමවේ .

9. .පෘතුවියේ මුළු භූමි ප්‍රමානය 197 මිලියන් වර්ග .

10.ලොව විශාලම භූගත නැත්නම් අබ්යන්තර නදිය ඇත්තේ නයිල් නදිය පතුලේ වන අතර එය එම නදියට වැඩ 6 ගුණයක ජලයෙන් යුක්තයි .

මචන්ලා මහන්සි වෙලා translate කරලා සිංහලට හරවලා පොඩි විස්තර ටිකක් දැම්මා .මේකේ 18+++ වඩා මේවා දැනුමට හොඳ නිසා ....බලලා rep එපා බැනල හරි comment එකක් දැම්මොත් ..මේ වගේ වැඩ තව කරන්න හරි නවත්තන්න හරි පුළුවන් ....... සිරා නේ.....
 

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
thanks මචන්ලා

එනම් මෙන්න තව විස්තර ....

*ලොව කුකුලන්ගේ සංකේතයට සමානව මිනිස් ජනග්‍රහණය පවතයි

*මෝරුන් අවුරුදු 100ක් ජීවත් වෙයි

*මදුරුවා නිල පාටට සංවේදී වන අතර මිනිසාගේ පැවැත්මට වඩාත්ම අහිතකර සත්වයයි

*cangaroo මොවුන්ට ආපස්සට ගමන් කල නොහැක .

*මිනිස්ට වගේම සතුන්ගෙන් ඇඟිලි සලකුණු ඇත්තේ khola ට පමණි .

*මිනිසුන්ගෙන් 2,000,000,000 කින් 1 කෙනෙක් අවුරුදු 116 ක් පමණ ජීවත්වේ .

*මිනි මෝරුන් (tiger shark ) බිහිවන්නට කලින් .. මවු කුසතුල සටන් කර ශක්ති වන්තය උපත ලබයි .
 
  • Like
Reactions: Kudnadun