ලෝකය ගෝල්කාරද ?

senal neveyi

Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ගෝලාකාර කියලා හොයාගත්තේ පස්සේ කාලෙක නේ බන්. ඕවා කිසි ආගමක හරියට කියපුව නෙවෙයි.

    No. It is not a modern discovery by any means.In 500BC( roughly the same era as Buddha) Greeks knew the earth is a globe.
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ලෝකේ තැටියක් වගේ තමයි.තැටිය රත්වෙනකන් තමා අපි මේ නටන්නේ.2වෙනි පේලිය සිංහලෙන් පරිවර්තනය කරපු හරකත් ඉන්නේ මේ තැටිය උඩම තමා.ආයි ඉතින් ඕවට මුකුත් කියන්නේ නෑ.තෙරුන් කරන්න කියල යෑ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    Just out of curiosity... what's the meaning of "ආම්ලාකාරයි". Just asking because I haven't come across that word before. :oo:
    015ab92c-e714-4ff8-97c6-ac7b7889def5-1.jpg
     
    Nov 1, 2023
    1
    0
    1
    මචං ඔය තියෙන්නෙ ගිජ්ජ ජාතකයෙ කෑල්ලක්.ගිජුලිහිනි පුතාට ගිජුලිහිනි තාත්ත කියන්නෙ ඕක ඒකෙන් කියන්නෙ.අහසෙ උඩට යද්දි සිව්දිසාදෙන්ම මුහුද පේන මට්ටමට ආවම ලෝකෙ පේන්නෙ කරත්ත රෝදයක් වගේ . ඒ පේන තැනදි නවතින්න ඊට උඩට පියඹන්න එපා කියල දෙන උපදෙසයක්.