උබ දැක්කද ?ඔහොම පේන්නේ අපේ ඇහැ රවුම් නිසා බන්. ඇහේ කාචය, කැමරාවේ කාචය රවුම් නිසා හැම දේම දුරට ගිහින් බැලුවම ගෝලාකාර වෙලා පේන්නේ. ඇත්තම කතාව කිව්වොත් ලෝකය පැතළියි.![]()
ඔහොම පේන්නේ අපේ ඇහැ රවුම් නිසා බන්. ඇහේ කාචය, කැමරාවේ කාචය රවුම් නිසා හැම දේම දුරට ගිහින් බැලුවම ගෝලාකාර වෙලා පේන්නේ. ඇත්තම කතාව කිව්වොත් ලෝකය පැතළියි.![]()
ඒකට නම් හික් ගෑවුනා රාලාමිඔහොම පේන්නේ අපේ ඇහැ රවුම් නිසා බන්. ඇහේ කාචය, කැමරාවේ කාචය රවුම් නිසා හැම දේම දුරට ගිහින් බැලුවම ගෝලාකාර වෙලා පේන්නේ. ඇත්තම කතාව කිව්වොත් ලෝකය පැතළියි.![]()

වීඩියෝ එක අවසාන හරියෙ ලාවට ගෝලාකාර ව්‍යුහයක ලක්ෂණ පේනව බ්රෝඒ තියෙන්නෙත් පැතලියටනෙ...
Tennis ball ekak uda hitiyoth watenawa thamai. Loku circle ekak nam apita penne flat wage. and Gravitiy eka nisa watenne naලෝකේ රවුම් නං අනික් පැත්තේ උන් වැටෙන්න එපැයි.
ලෝකේ රොටියක් වගේ පැතිලි
ඔව්. ටෙනිස් බෝලේක උනත් කුඹියෝ ඉන්නේ වැටෙන්නේ නැතුව.Tennis ball ekak uda hitiyoth watenawa thamai. Loku circle ekak nam apita penne flat wage. and Gravitiy eka nisa watenne na
අඩෝ ගුරුත්වාකර්ශනය ලෙප්ට් බන් - ස අයිසෙක් නිව්ටන්ගෝලයක් නම් අපිව පහලට වැටෙන්න ඕන.