ලෝකය ගෝලාකාර බවට සාක්ෂි

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,223
    113
    Mother Earth
    ඔහොම පේන්නේ අපේ ඇහැ රවුම් නිසා බන්. ඇහේ කාචය, කැමරාවේ කාචය රවුම් නිසා හැම දේම දුර‍ට ගිහින් බැලුවම ගෝලාකාර වෙලා පේන්නේ. ඇත්තම කතාව කිව්වොත් ලෝකය පැතළියි. 🤷🏻‍♂️
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔහොම පේන්නේ අපේ ඇහැ රවුම් නිසා බන්. ඇහේ කාචය, කැමරාවේ කාචය රවුම් නිසා හැම දේම දුර‍ට ගිහින් බැලුවම ගෝලාකාර වෙලා පේන්නේ. ඇත්තම කතාව කිව්වොත් ලෝකය පැතළියි. 🤷🏻‍♂️
    උබ දැක්කද ?
     
    Ramiru7

    Junior member
  • Apr 1, 2024
    39
    41
    18
    ඔහොම පේන්නේ අපේ ඇහැ රවුම් නිසා බන්. ඇහේ කාචය, කැමරාවේ කාචය රවුම් නිසා හැම දේම දුර‍ට ගිහින් බැලුවම ගෝලාකාර වෙලා පේන්නේ. ඇත්තම කතාව කිව්වොත් ලෝකය පැතළියි. 🤷🏻‍♂️
    1720374681118.png
     
    • Haha
    Reactions: NRTG and Candid-B

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඔහොම පේන්නේ අපේ ඇහැ රවුම් නිසා බන්. ඇහේ කාචය, කැමරාවේ කාචය රවුම් නිසා හැම දේම දුර‍ට ගිහින් බැලුවම ගෝලාකාර වෙලා පේන්නේ. ඇත්තම කතාව කිව්වොත් ලෝකය පැතළියි. 🤷🏻‍♂️
    ඒකට නම් හික් ගෑවුනා රාලාමි :dull:
     
    • Haha
    Reactions: NRTG and Candid-B

    Ramiru7

    Junior member
  • Apr 1, 2024
    39
    41
    18
    ඒ තියෙන්නෙත් පැතලියටනෙ...
    වීඩියෝ එක අවසාන හරියෙ ලාවට ගෝලාකාර ව්‍යුහයක ලක්ෂණ පේනව බ්‍රෝ
     
    • Like
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ලෝකේ රවුම් නං අනික් පැත්තේ උන් වැටෙන්න එපැයි.

    ලෝකේ රොටියක් වගේ පැතිලි
     
    • Love
    Reactions: NRTG

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    ලෝකේ රවුම් නං අනික් පැත්තේ උන් වැටෙන්න එපැයි.

    ලෝකේ රොටියක් වගේ පැතිලි
    Tennis ball ekak uda hitiyoth watenawa thamai. Loku circle ekak nam apita penne flat wage. and Gravitiy eka nisa watenne na
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,722
    113
    දැං ඉතිං ඔය වීඩියෝ ඇත්තෙයි? මල විකාර. ලෝකය පැතලියි. J සිල්වා ස ගේ වීඩියෝ බලන්න
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Tennis ball ekak uda hitiyoth watenawa thamai. Loku circle ekak nam apita penne flat wage. and Gravitiy eka nisa watenne na
    ඔව්. ටෙනිස් බෝලේක උනත් කුඹියෝ ඉන්නේ වැටෙන්නේ නැතුව.
     
    • Love
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ලෝකය රොටියක් වගේ තැටියක් මොකද අපි විශ්වයේ ඇදිලා ගිහින් ඉන්නේ . අපේ ද්ව්මාන දෘශියට පේන්නේ රවුමක් උනාට ඇත්තම රගර් බොලයක් තුනී කරලා වගේ
     
    • Love
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,005
    15,488
    113
    New Zealand
    The Earth is not flat; it is an oblate spheroid. This means it is mostly spherical but slightly flattened at the poles and bulging at the equator due to its rotation. The evidence for the Earth's spherical shape includes:

    1. Photographs from Space: Numerous images from satellites and space missions show the Earth as a round object.
    2. Horizon Observation: As ships travel away from shore, they disappear from the bottom up, which wouldn't happen if the Earth were flat.
    3. Circumnavigation: Explorers and travelers have circumnavigated the Earth in all directions, which wouldn't be possible on a flat surface.
    4. Gravity: The way gravity works, pulling objects towards the center of mass, would create a spherical shape.
    5. Eclipses: During lunar eclipses, the Earth casts a round shadow on the Moon.
    Scientific consensus based on extensive evidence supports that the Earth is a globe.
     
    • Like
    Reactions: NRTG