ලෝකය නොදුටු මිහිරි දෙයක අමිහිරි Side එක.

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ලෝකය නොදුටු මිහිරි දෙයක අමිහිරි Side එක.

    මම මේ කියන්න යන්නේ අපි කවුරුත් කැමති FIFA world cup එක ගැන..ලෝකයේ හැමෝම මෙයට කැමති අසාවෙන් බලනවා...එත් ඒ
    :(රටේ මිනිස්සු මේක හින්ද දුක් විඳිනවා.:(

    :(මේ ඒ අයගේ කුරුටු කතා.:(

    xbXB6YQp.jpg.pagespeed.ic.X9g5Rywr_G.jpg

    q97CY4v.png.pagespeed.ce.lERtM_6XRA.png

    xXXn1oN8.jpg.pagespeed.ic.m-qKgRP6bN.jpg
    xhxID0f5.jpg.pagespeed.ic.Fm1-qE_tRr.jpg

    xkq10KtY.jpg.pagespeed.ic.gt_qau-qsp.jpg

    xdfEKNfd.jpg.pagespeed.ic.RhHHsNMKFw.jpg

    xMa7HodH.jpg.pagespeed.ic.r-9FPoqjPx.jpg

    xBrkcBuq.jpg.pagespeed.ic.APzpfLwd9R.jpg

    xYDvILko.jpg.pagespeed.ic.w5Nf4oTR93.jpg

    x2KKI1fh.jpg.pagespeed.ic.M6-FpN_cky.jpg

    xXOE575Y.jpg.pagespeed.ic.txHoXZ8Xph.jpg

    xUPqoqDV.jpg.pagespeed.ic.8mxdp2jiIE.jpg

    x4MAMj3R.jpg.pagespeed.ic.Lx6zHUey8D.jpg

    Please leave a comment. At least a Bump.

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(
    සිරාවටම කොච්චර සල්ලි නාස්තියක්ද බං..
    කී දාහක් බඩගින්නෙ ඉන්නවද උන් ආතල් ගනිද්දි..

    යකෝ මේ ආර්ට් ටික නම් පට්ටම සුපිරි.. අපේ රටෙත් ඉන්නවද බං ඔහොම Street Art කාරයො..
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    2018 common wealth apita lebuna nam samaharavita apitath mehema wenna thibba. a nethath kos gahai pola gahai ala bathala tikai tiyenakan ape rate viplawa karanna kenek hedenne ne
     
    ඇසල33

    Member
    Jun 16, 2014
    65
    6
    0
    :(
    සිරාවටම කොච්චර සල්ලි නාස්තියක්ද බං..
    කී දාහක් බඩගින්නෙ ඉන්නවද උන් ආතල් ගනිද්දි..

    යකෝ මේ ආර්ට් ටික නම් පට්ටම සුපිරි.. අපේ රටෙත් ඉන්නවද බං ඔහොම Street Art කාරයො..
    ඉන්නවා ඇන්දොත් මෙහෙ
    ආණ්ඩුවේ සල්ලි වලින් උඩින් පේන්ට් කරලා දෙවි
    අයේ ආර්ට් එක වැහෙන්න :lol::lol:
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    :(
    සිරාවටම කොච්චර සල්ලි නාස්තියක්ද බං..
    කී දාහක් බඩගින්නෙ ඉන්නවද උන් ආතල් ගනිද්දි..

    යකෝ මේ ආර්ට් ටික නම් පට්ටම සුපිරි.. අපේ රටෙත් ඉන්නවද බං ඔහොම Street Art කාරයො..

    මන් uni ඉන්න දවස වල volunteer ගියා පල්ලේකැලේ තිබුන world cup match 3ට. එලියෙන් ගිහින් බැලුවට එදා තමයි ඇතුලේ වෙන දේවල් දැක්කේ.
    පුදුම නාස්තියක් කරන්නේ.
     
    waligamaya

    Well-known member
  • :(
    සිරාවටම කොච්චර සල්ලි නාස්තියක්ද බං..
    කී දාහක් බඩගින්නෙ ඉන්නවද උන් ආතල් ගනිද්දි..

    යකෝ මේ ආර්ට් ටික නම් පට්ටම සුපිරි.. අපේ රටෙත් ඉන්නවද බං ඔහොම Street Art කාරයො..

    ඉන්නව, උන් දන්නේ පන්තියෙ ගැනුලමයෙක්ක්ගේ නම ලියල i want to fuck කියන්න අසහන කරයෝ තමයි.:(:(:(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඕකත් හරියට අර අපේ රටේ චෝගම් ලබ්බ තියල කොටි ගානක් නාස්ති කළා වගේ එකක්
    එනිවේ ඒ රටේ පට්ට කලාත්මක නිර්මාණකරුවන් ඉන්නව
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    pissu needa ban..

    ekane bn kiyanne.....

    ඕව තමයි බං සිරාම සල්ලි නාස්ති කියන්නේ

    owa kata kiyanna macho...

    :(
    සිරාවටම කොච්චර සල්ලි නාස්තියක්ද බං..
    කී දාහක් බඩගින්නෙ ඉන්නවද උන් ආතල් ගනිද්දි..

    යකෝ මේ ආර්ට් ටික නම් පට්ටම සුපිරි.. අපේ රටෙත් ඉන්නවද බං ඔහොම Street Art කාරයො..

    art tika nam supiri...meka thama ultimate expression explain system eka...

    so sad bro...

    thankss

    thankss
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ඇසල33;16797159 said:
    ඉන්නවා ඇන්දොත් මෙහෙ
    ආණ්ඩුවේ සල්ලි වලින් උඩින් පේන්ට් කරලා දෙවි
    අයේ ආර්ට් එක වැහෙන්න :lol::lol:

    sira kathawa....

    lankawe wage thamai.... FIFA nathi wunata moko..apatath IFA. CHOGM thibune

    kochchara salli nasthi karanawada....owa kage salli da bn.....minissu gana matanam marama dukai eka paththakin hithenawa honda wade kiyala....

    මන් uni ඉන්න දවස වල volunteer ගියා පල්ලේකැලේ තිබුන world cup match 3ට. එලියෙන් ගිහින් බැලුවට එදා තමයි ඇතුලේ වෙන දේවල් දැක්කේ.
    පුදුම නාස්තියක් කරන්නේ.

    minissu gana matanam marama dukai eka paththakin hithenawa honda wade kiyala....

    thanksss

    thanksss