---------------------oil money dila unwa gannawa.උඹලා කියන ඔක්කොමත් හරි නමුත් වෙස්ටනර්ස්ලයි ඇමරිකන්ලයි මොනවා තෙරිලද මේ ආගම වැලදගන්නේ!!! හැම එකාම වාගේ උගත් එවුන්...මොනවා හරි සීන් එකක් තියනවා...![]()
--------- please answerWhy can not Allah god stop the war between Sunni Muslim and Shiya Muslim with bomb blastings and shooting killing each other. Why ? where is Allah? does he sleep ??
Why can not Allah god stop the war between Sunni Muslim and Shiya Muslim with bomb blastings and shooting killing each other. Why ? where is Allah? does he sleep ??

උඹලා කියන ඔක්කොමත් හරි නමුත් වෙස්ටනර්ස්ලයි ඇමරිකන්ලයි මොනවා තෙරිලද මේ ආගම වැලදගන්නේ!!! හැම එකාම වාගේ උගත් එවුන්...මොනවා හරි සීන් එකක් තියනවා...![]()
![]()
ඉන්ෂාඅල්ලාහ් මෙහි තුන්වන කොටස සමග හමුවන්නම්.
Code:http://www.facebook.com/photo.php?fbid=406855959372564&set=a.145974672127362.29230.145956722129157&type=1&relevant_count=1
පට්ට පට පට.. 

මැක්ස ෆන් එකක් ගත්ත මේක කියෝල. 
3 කොටසත් ඉක්මනට දාපං..විශ්වයම ඔහුට සෑම දෙයක්ම අයිතිය්..
http://www.elakiri.com/forum/showthread.php?t=1099199
"[FONT="]දෙවියන් විසින් ලෝකයත් සත්ත්වයාත් මවන ලද්දේය"යන මතය ලෝකයේත් සත්වයාගේත් පටන් ගැනීම සොයන්නට උත්සාහ කොට[/FONT], [FONT="]එය නොදැක වෙහෙසට පත් ඇතමුන් විසින් කරන්නට දෙයක් නැති කමින් අන්තිමට ඇති කරගත් හැඟීමක් මිස සත්‍යයක් නොවේ. සාදන වඩුවකු නැතුව ඉබේම පුටුවක් ඇති නොවිය හැකිවාක් මෙන්[/FONT], [FONT="]මේ ලෝකයේ සත්වයාත් මවන කෙනෙකු නැතිව ඉබේ ඇති විය නොහැකි යයි ඔවුහු සිතා ගත්හ.ඒ න්‍යායේ පිහිටා ලෝක නිර්මාපකයා සෙවූ ඔව්හු දෘශ්‍යමාන නිර්මාපකයෙකු නො දැක[/FONT], [FONT="]අදෘශ්‍යමාන ලෝක නිර්මාපකයෙකු ඔවුන්ගේ සිතින් මවා ගත්හ.[/FONT]
[FONT="]ලෝකයත් සත්වයනුත් මැවීමට තරම් මහ බලයක් ඇති ඒ දෙවියා ඇති වූ සැටියක් ගැන ඔවුහු නොසිතූහ. පුටුව පිලිබඳ වූ න්‍යාය ඒ දෙවියා කරා ගෙන යන්නට ඔවුහු නොසිතූහ.ඒ ගැනත් සිතුව නම් පුටුවේ නීතිය අනුව ලෝකය මැවූ දෙවියා මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් [/FONT],[FONT="]ඒ දෙවියාත් මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් දේව පරම්පරාවේ මුල නොදැකිය හැකි බවත් පෙනී මැවුම් වාදය බිඳී යයි.[/FONT]
[FONT="]යමක් ඇති නම් එහි පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යාය සියල්ලටම සාධාරණ නොවේ.පටන් ගැන්මක් ඇති වීමට නම් යමක් නොතිබූ කාලයක් ද තිබිය යුතුය.බීජයෙන් ගසත් ගසෙන් බීජයත් ඇති වීමෙන් ගස් පරම්පරාව නොසිඳී පවත්නාක් මෙන් පළමු පළමු පහළ වූ සංස්කාරයන් නිසා පසු පසු සංස්කාරයන් පහළ වීමෙන් සත්ත්ව ලෝක[/FONT],[FONT="]සංස්කාර ලෝක[/FONT], [FONT="]අවකාශ ලෝක යන ලෝකත්‍රය පවත්නා බව තථාගතයන් වහන්සේ දැන වදාළ සේක.[/FONT]
[FONT="]මවන්නෙකු නැතිව සංසාරයේ නොසිඳී පැවත්ම තථාගතයන් වහන්සේ විසින් ක්‍රම කීපයකින් වදාරා ඇත්තේය.එක් භවයකදී ඇතිවෙන තණ්හාව නිස මරණින් භවය නොසිඳි ගොස් නැවතද උපදී.උපන් පසු නැවතද තණ්හාව ඇතිවේ. ඒ නිසා මරණින් මතු නැවත ද භවයක් ලබයි. මෙසේ සංසාරය නොසිඳී පවතී. කර්ම කළ කල්හි ඒවායේ විපාකය ඇති වීම් වශයෙන් නැවතද උපදී.. මෙසේ කර්මය නිසා විපාකද විපාක නිසා කර්මද ඇති වීමෙන් සංසාරය නොසිඳී පවතී. අවිද්‍යාදී හේතු ධර්මයන් නිසාද සංස්කාරාදී ඵල ඇති වීම නිසාද සංසාරය නොසිඳී පවතී.[/FONT]
[FONT="]ආගම් බොහෝය.දුකින් මිදෙන්නට මග යැයි එකක පැවසුන දෑ අනෙකක පැවසුනු දෙයට වෙනස්ය. ඇත්ත දක්නා කැමත්තන් විසින් කළ යුත්තේ සොයා බලා සුදුස්ස තෝරා ගැනීමයි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අන් ආගම් සේ දුක් විඳින්නාට වට පිට ඒ මේ අත ඇද ගෙන නොගොස් එක එල්ලේම ඒ සඳහා අවබෝධ කළ යුතු දෑ පැහදිලි කොට දක්වන ධර්මය බුද්ධ දේශනාවයි![/FONT]
[FONT="]අති පූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරයන් වහන්සේ[/FONT][FONT="] ගේ පොත පත ඇසුරිනි.[/FONT]
[FONT="]සාදු!සාදු!!සාදු!!![/FONT]
[FONT="]බුදු දහම ලොවෙහි බැබලේවා!!![/FONT]
අරි කැල්ලා කියල එකෙක් ගැන අවුරුදු 6යෙ ළමයෙක් දූශනය කරපු තිරිසන් ඌරු ලෝලි කාන්තාර ගෝත්‍රිකයෙක් කියපු දේවල් නිසා අද ලෝකෙ අරි කැල්ලාගෙ නාමයෙන් කියල උන් මරා ගන්නව.අහින්සක ළමයි ආගම පිටින් දගෙන දූශනය කරනව.අද ලෝක ත්‍රස්තවාදයෙන් 90% ක්ම අවුරුදු 6යෙ ළමයෙක් දූශනය කරපු තිරිසනෙක් පිලිපදින මෝඩයින් පිරිසක් නිසා




