ලෝකය විනාශ නොවේ නමුත් අලුත්

Dec 19, 2012
50
5
0
ලෝකය විනාශ නොවේ නමුත් අලුත්

ගොඩක් අය බයවෙලා ඉන්නවා ලෝකේ විනාශ වෙනවා කියල.එහෙම දෙයක් වෙන්නේ නැහැ.නමුත් නව යුගයක අරඹය තමයි සිද්ද වෙන්නේ.මාය වරුන්ගෙන් පැවත එන ගෝත්‍රිකයන් මේ දවස් වල නව යුගයේ අරඹය එන තෙක් බලා සිටිනවා.පුරලේකන වල සඳහන් වන පරිදි නව යුගයක අරඹය මිස ලෝක විනාසයක් සිදුනොවන බව කරුණාවෙන් සලකන්න
 
Dec 19, 2012
50
5
0
එක එක අර්තකථන
මේ දවස් වල බොලිවියාවේ මායා වරුන්ගෙන් පැවත එන ගෝත්‍රික ජනයා කරන්නේ අලුත් යුගයක ආරම්බය එනතෙක් බලන් සිටිනවා.ඔව්න්ගේ නයකයා පවසන අන්දමට ලෝක විනාසයක් සිදුනොවන බව පවසයි