ලෝකල් සුපර් මෑන්

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48

    creative ad

    :lol:
    pattai oi..

    Lol සීන් එක..

    patta akka

    Thnx mcnla bump saha comments tikata :D

    ado na bn patta aasai bn rep ekathu wela thiyeddi....thwa kotu wadi kara ganna oni bn :D
    ela ela ado maath dunna habai 2i bn mata

    :rofl: hondai hondai ikamanata nilpaatin babalewa :P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කාලෙකට පස්සේ Creative විදියේ ඇඩ් එකක් දැක්කේ...නියමයි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    CBL ජාතික ලොතරැයි මණ්ඩලේ..
    මුන්ගෙ ගොං ආතල් ඇඩ් එක්ක බලද්දි ඇඩ් එකක් කියල කටක් ඇරල කියන්න පුළුවන් දැන්වීමක්.. :)
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    කාලෙකට පස්සේ Creative විදියේ ඇඩ් එකක් දැක්කේ...නියමයි.
    aekane mcn

    CBL ජාතික ලොතරැයි මණ්ඩලේ..
    මුන්ගෙ ගොං ආතල් ඇඩ් එක්ක බලද්දි ඇඩ් එකක් කියල කටක් ඇරල කියන්න පුළුවන් දැන්වීමක්.. :)
    ඇත්ත මේ වගේ ඒවා අඩුයි මචන් දැන්. ෂුවර්ද ජාතික ලොතරැයි මණ්ඩලේ කියල?

    ela machan
    11.gif
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇත්ත මේ වගේ ඒවා අඩුයි මචන් දැන්. ෂුවර්ද ජාතික ලොතරැයි මණ්ඩලේ කියල?

    දන්නෑ බං.. මොකක්ද ඒකට කියන්නෙ ? මොකක් හරි.. ලොතරැයියක් ආසාවටවත් ගන්නෙ නෑනෙ.. කොහොම හරි ඔය ලොතරැයි ගහන ආයතනෙන් ගහන දෙකයි පනහෙ ගොං ආතල් ඇඩ් වලට වඩා කාලෙකිං දැකපු සුපිරි ඇඩ් එකක්.. :)
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48

    දන්නෑ බං.. මොකක්ද ඒකට කියන්නෙ ? මොකක් හරි.. ලොතරැයියක් ආසාවටවත් ගන්නෙ නෑනෙ.. කොහොම හරි ඔය ලොතරැයි ගහන ආයතනෙන් ගහන දෙකයි පනහෙ ගොං ආතල් ඇඩ් වලට වඩා කාලෙකිං දැකපු සුපිරි ඇඩ් එකක්.. :)

    hik hik mokaka wunath moko :D