appe umbalath dan allasata thamai wada..![]()

Superb![]()
creative ad
bump
lol rep+![]()
pattai oi..
Lol සීන් එක..
patta akka
BUMP

ado na bn patta aasai bn rep ekathu wela thiyeddi....thwa kotu wadi kara ganna oni bn
ela ela ado maath dunna habai 2i bn mata
hondai hondai ikamanata nilpaatin babalewa 

aekane mcnකාලෙකට පස්සේ Creative විදියේ ඇඩ් එකක් දැක්කේ...නියමයි.
ඇත්ත මේ වගේ ඒවා අඩුයි මචන් දැන්. ෂුවර්ද ජාතික ලොතරැයි මණ්ඩලේ කියල?
CBL ජාතික ලොතරැයි මණ්ඩලේ..
මුන්ගෙ ගොං ආතල් ඇඩ් එක්ක බලද්දි ඇඩ් එකක් කියල කටක් ඇරල කියන්න පුළුවන් දැන්වීමක්..
ela machan
ඇත්ත මේ වගේ ඒවා අඩුයි මචන් දැන්. ෂුවර්ද ජාතික ලොතරැයි මණ්ඩලේ කියල?

දන්නෑ බං.. මොකක්ද ඒකට කියන්නෙ ? මොකක් හරි.. ලොතරැයියක් ආසාවටවත් ගන්නෙ නෑනෙ.. කොහොම හරි ඔය ලොතරැයි ගහන ආයතනෙන් ගහන දෙකයි පනහෙ ගොං ආතල් ඇඩ් වලට වඩා කාලෙකිං දැකපු සුපිරි ඇඩ් එකක්..
