ලෝකෙටම වැඩ පෙන්නුවත් උපන් රටට අගයක් නැහැ

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
ලෝකෙටම වැඩ පෙන්නුවත් උපන් රටට අගයක් නැහැ

23(205).jpg


නව නිර්මාණකරුවකු වී විශ්ව කීර්තිය සමග ඇමෙරිකාවේ නාසා ආයතනයේ තරුවක් වෙනවාට වඩා ලංකාවේ රූපවාහිනී නාළිකාවක සුපර්ස්ටාර් කෙනකු වුණා නම් හොද යැයි තඹුත්තේගම මැදි මහ විදුහලේ නාමල් උදාර කියයි.


කුඹුරේ කාර්යයන් අටක් එකවර කළ හැකි යන්ත්‍රයක් නිර්මාණය කිරීමෙන් ඔහු ලෝක නව නිර්මාණකරුවන් අතර දෙවැනි ස්ථානයට පත් විය.
තම නිර්මාණය අව්වෙන් වැස්සෙන් රැක ගැනීමට ආවරණයක්වත් හදා ගැනීමට වත් කමක් නැතැයි ඔහු කියයි.



මෙම තරගයට ඉදිරිපත් වීම සඳහා තම පියා කුඹුරුද නෑයන්ගෙන් ඉල්ලාගත් රන් බඩු ද උගස් කැර රුපියල් ලක්ෂ දොළහක් සොයා දුනි. බවත් ශ්‍රී ලංකා ජනපතිගෙන් ලැබුණු ලක්ෂ එකහමාරින් රන් බඩුවලින් කොටසක් බේරා ගත් බවත් ඔහු පවසයි.

ඒ අර්ථයෙන් බලන විට නසා තරුවක් වීමට වඩා ලංකාවේ රූපවාහිනී නාළිකාවක සුපිරිතරුවක් වීමෙන් ලැබෙන ආර්ථික වාසි සිහිපත් වන බවත් ඔහු පවසයි.

http://www.ft.lk/2014/05/20/this-year-sri-lanka-fielded-three-young-scientists-namal-udara-piyasiri/


හෙට අනිද්දා මේ මැෂින් එකම පිටරටක නිපදවලා රුපියල් ලක්ෂ 50කට විතර ලංකාවටම විකුණයි. ඔය අත් ට්‍රෑක්ටරෙත් මේ විදියටම ලන්කාවෙන් පිටරටට විකුණපු තාක්ෂණික දැනුමක්නේ.

In 1955, Ray Wijewardene designed a two-wheel tractor. An early attempt to mechanize farm labour during the Green Revolution, it was eventually manufactured and marketed worldwide by the Landmaster company in Nottingham, UK. By 1975 nearly 11,000 units had been imported. By 2001, over 2,000 mostly Chinese 2WTs were being imported per year and by 2007 it was estimated that there were over 125,000 2WTs in Sri Lanka.

අපේ රට එකෙක් හොයාගත්ත දැනුම රටට වැඩක් නැහැ වගේ පෙනුනම පොඩි ගාණකට පිටරටකට විකුණලා දානවා. අවුරුද්දකින් දෙකකින් ඒ වගේ සිය දහස් ගුණයක් පිට රටවල් හම්බ කරනවා.

පුළුවන් එකෙක් ඉන්නවා නම් මේ කොල්ලටවත් උදව් කරපල්ලා

071- 4180396 මේ ශිෂ්‍යාගේ ජංගම දුරකථනයයි.
 
Last edited:
  • Like
Reactions: champi123

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඔහොම දෙයක් ලංකාවේ නිෂ්පාදනය කරපු පලවෙනි වතාව නෙමෙයිනේ බං...

    ලංකාවෙ අලුත් නිර්මාණ වලට ලංකාවේ මහ ලොකුවට පුරාජේරුව දාගෙන ඉන්න එක ඇමතියෙක්ගෙන් කිසිම වැඩක් නෑ ඕයි මේ වෙලාවල් වලදී වත් :angry::angry:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපි කවදාවත් හැදෙන ජාතියක් වත් හැදෙන රටකවත් නෙමේ බන් .මේවා ගැන කතා කරලා වැඩක් නැහැ:no::angry: නිකන් අපේ ලේ රත්වෙනවා විතරයි .බොරු පොෂ් එකට හොරුන්ට ,බොරුවට මෙරටේ ඉහලම තැන .ඇත්තට ,නීතියට නියම වැඩකාරයන්ට කිසිම තැනක් නැහැ :dull::no:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මරුසිරා;16724932 said:
    අපි කවදාවත් හැදෙන ජාතියක් වත් හැදෙන රටකවත් නෙමේ බන් .මේවා ගැන කතා කරලා වැඩක් නැහැ:no::angry: නිකන් අපේ ලේ රත්වෙනවා විතරයි .බොරු පොෂ් එකට හොරුන්ට ,බොරුවට මෙරටේ ඉහලම තැන .ඇත්තට ,නීතියට නියම වැඩකාරයන්ට කිසිම තැනක් නැහැ :dull::no:

    thats true:(:(:(
     

    Similar threads