ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව

nispili

Member
Jul 10, 2014
8
3
0
ඇමරිකාව යුරෝපය වගේ රටවල් වල හැදෙන ළමයි ඔහොම තමා බන් .විෂේශයෙන් සංක්‍රමණිකයන්ගේ ළමයි .මෙහෙ ලංකාවෙ සංස්කෘතියට අනුකූලව ළමයව හදන්න හිතන්නවත් එපා පිටරටවල් වල .කෙල්ලෙක් එහෙම හැදුවොත් අවුරුදු 18 වෙද්දි කඩාගෙන තියේවි .
උබ හිතන්නේ ලංකාවේ උන් 18 වෙද්දි කඩාගෙන නැහැ කියලද?
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    මොන බොරු කථාවක්ද බන්.. ඇමරිකාවට ගිය එකෙකුටවත් දැනට වැරදිලා නැහැ. අපේ පවුලෙත් දෙතුන් දෙනෙක් ඉන්නවා. හැබැයි ඉතින් පොරවල් කැමති නැහැ තව එකෙක් එහෙ යනවට... ඔක ගොතපු කථාවක්. කැපවීමයි, කම්මැලි කමයි නැති නම් පාර අතුගාලා හරි දියුණුවෙන්ඩ පුලුවන් රටක්. ලංකාවේ වගේ ඇමතිවරුන්ගේ ලියුම් දේශපාලනය රජ පවුලට ගැතිකම කිසිම දෙයක් නැහැ..
    ලංකාවට වෙලා අනාතවෙනවට වඩා 1000000000000000000000000000000000 ගුණයක් හොඳයි ඔහාට පය ගහන එක.

    ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කරන කාලෙට මේ කතාව කරලියට එනවා
    සිරාම කතාව කියන්නෙ අපෙත් දන්නා උන් කිහිපදෙනෙක් විවිද රටවල ඉන්නව හැබැයි තව එකෙක් එනවට කැමති නෑ

    ප.ලි
    ඇමරිකාවේ කම්කරු ජොබක් කලත් හොඳට කාල බීල වහනයක් තියං ඉන්න පුළුවන් හැබැයි එහෙම උන් ලංකාවේ කියන්න ලැජ්ජයි ඒක. සිංහලුන්ගේ රටේ වගේ නෙවි උන් ආර්ථික හදල තියෙන්නේ පහත්ම මට්ටමේ එකාට උනත් සියලු වරප්‍රසාද ගන්න.
     
    smtsampath

    Active member
  • Dec 11, 2008
    344
    65
    28
    New York City, NY, USA

    oka thamai attha macho. godak lankawe aya ehe wisthara kiyanna kamathi na. enisa oya kaleta mewage katha enwa. thamnta qualification thiyenwanam man nam kiyanne danna kiyala
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,722
    2,508
    113
    Bevery Hills-90210
    ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කරන කාලෙට මේ කතාව කරලියට එනවා
    සිරාම කතාව කියන්නෙ අපෙත් දන්නා උන් කිහිපදෙනෙක් විවිද රටවල ඉන්නව හැබැයි තව එකෙක් එනවට කැමති නෑ

    ප.ලි
    ඇමරිකාවේ කම්කරු ජොබක් කලත් හොඳට කාල බීල වහනයක් තියං ඉන්න පුළුවන් හැබැයි එහෙම උන් ලංකාවේ කියන්න ලැජ්ජයි ඒක. සිංහලුන්ගේ රටේ වගේ නෙවි උන් ආර්ථික හදල තියෙන්නේ පහත්ම මට්ටමේ එකාට උනත් සියලු වරප්‍රසාද ගන්න.

    උබ හරි මම A/L කරලා ඉන්න කාලේ plumber කෙනෙක් හැටියට යන්න සෙට් උනාම අපේ අයම තමයි කිව්වේ එහෙ ඉන්න ඔයාට පිස්සුද wash room වලයි ගෙවල් වලයි කුණු ගාගෙන අඩු පඩියට වැඩ කරන්න. අනික ඔව්වයේ එක එක ලෙඩත් හැදෙනවා කියලා කිව්වා toilet වල ඉදන් ඉන්න වෙනවා කියලා.
    හැබැයි දැන්තමයි මට තේරෙන්නේ කවුරුවත් කියනදේ අහන්නේ නැතුව එදා ගියානම් ලංකාවට වෙලා චාටර් කන්නේ නැතුව හොඳට ඉන්න තිබුණා කියලා.... :no::no::no: