ලෝකෙම ආසියනුවන්ට පිළිකා බෙදන මිරාජ්

paanbatta

Member
Apr 25, 2012
388
32
0
ඔව් බං අපේ ඔෆිස් එකෙත් ඉන්නවා මේවා කන එකෙක්.
ඇඟිල්ලෙන් හොදට තද කරල ගුලියක් හදාගෙන තොල අස්සෙ ගහ ගන්නවා.
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    8.gif
    එලස්.. බොහොම ස්තුතියි ලොක්කා දැනුවත් කළාට.. ඒ උනාට ඕවා පාවිච්චි කරන එකා මම නම් හිතන්නෙ නෑ නවත්තයි කියලා.. :no: මොකද ඔය කුඩු ගහන එවුන් එහෙම මිණි මරලා හරි සල්ලි හොයාගන්නවනේ කොහොම හරි.. ඒ වගේ වෙන්න ඇති මේකත්.. :yes::yes: අම්මා තාත්තට හදන්න බැරි එවුන් අපි කොහොම හදන්නද ලොක්කා.. උන් දේකින් මට්ටු වෙනකන් ඒක නවත්තන්නෙ නෑ.. කැන්සර් එකක් හැදෙන්නම ඕන බරපතලකම තේරෙන්න.. ඔය ඔක්කොටම මුල පාප මිතුරන් ආශ්‍රය තමා.. අපේ ගෙවල් පැත්තෙ එකෙක් හිටියා ඌ කුඩු ගහන්න සල්ලි දුන්නෙ නැති වුණාම අම්මටයි තාත්තටයිත් ගහනවා.. ගෙදර බඩු කුඩු කරනවා.. ඒකා දැන් පොලීසියට මාට්ටු වෙලා.. දැන් හිර ගෙදර කූරු ගණන් කරනවා.. හොදම වැඩේ.. :yes::yes:
    :)eka aththa macn
    එහෙනම් කිව්වෙ එක දවසක් කෑවොත් ඇබ්බැහි වෙනව කියල :lol::lol: තූ තෝ :lol::lol:
    ow ow mama ithin mole thiyena ekane mama palanaya karanna dannawa:):dull::oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔව් බං අපේ ඔෆිස් එකෙත් ඉන්නවා මේවා කන එකෙක්.
    ඇඟිල්ලෙන් හොදට තද කරල ගුලියක් හදාගෙන තොල අස්සෙ ගහ ගන්නවා.
    ow eka thamme :)utath kiyapan nawathwanna kiyala machan:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ubatath asha hithuda poddak gahala test karala balanna....
    අපෝ නෑ බං.. ඕවට පුරුදු උනොත් අතේ සතෙත් ඉවරයි.. ජීවිතෙත් ඉවරයි.. කාලකන්නියෙක් වෙන්න භෑ බං.. සතියකට සැරයක් බියර් එකක්, වොඩ්කා වීදුරුවක් බොනවා වගේ නෙමෙයිනෙ..
     
    maxpro

    Member
    Aug 15, 2010
    424
    16
    0
    මේකටම තාමා හන්ස් කියලත් කියන්නේ.තව මෙවාගේම එකක් තියේනවා දුම් කුඩු කියලා එක හදන්නෙත් දුම් කොලයි,හුනුයි දාලා හන්ස් කියන එකේ ඉට අමතරව සුවද එන්න එවා දාල තියෙනවා ඉන්දියන් එවුන් හඩන එකක් නිසා ඔකට වද කරන එවත් දානවා..තව ගොඩාක් එවුන් පාවිච්චි කරන බෙහෙත් පෙති තියෙනවා සුඩොල් කියලා එක වේදානා නාශකයක් එකනම් පිස්ස්සුම හෑදෙන එකක් කොහොමද මන් මෙච්චර දන්නේ මන් ඔක්කොම පාවිච්චි කරල තියෙනවා තව කිවුව නෑති එවත් එක්ක මෙවා අතල් එකට එකපාරක් හරි තියලා බලන්න යන්න එපා එහෙම වුනොත් සොරිම තමා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මේකටම තාමා හන්ස් කියලත් කියන්නේ.තව මෙවාගේම එකක් තියේනවා දුම් කුඩු කියලා එක හදන්නෙත් දුම් කොලයි,හුනුයි දාලා හන්ස් කියන එකේ ඉට අමතරව සුවද එන්න එවා දාල තියෙනවා ඉන්දියන් එවුන් හඩන එකක් නිසා ඔකට වද කරන එවත් දානවා..තව ගොඩාක් එවුන් පාවිච්චි කරන බෙහෙත් පෙති තියෙනවා සුඩොල් කියලා එක වේදානා නාශකයක් එකනම් පිස්ස්සුම හෑදෙන එකක් කොහොමද මන් මෙච්චර දන්නේ මන් ඔක්කොම පාවිච්චි කරල තියෙනවා තව කිවුව නෑති එවත් එක්ක මෙවා අතල් එකට එකපාරක් හරි තියලා බලන්න යන්න එපා එහෙම වුනොත් සොරිම තමා
    11.gif
    :):):)ela machan
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඕව කරේ O/L කරන කාලෙ...
    ඔක්කොම නවත්තල A/L කරනකොට ගන්ජා ගැහුව බිව්වා..
    ගන්ජ ගහන එක නවත්තල දැන්නම් හොදට කනව /
    බොනව....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    mata uba post karala tiyena pics penne na VPN eka off karala nisa . heta balanna one
    :dull::rolleyes::D
    :rofl:
    ඕව කරේ O/L කරන කාලෙ...
    ඔක්කොම නවත්තල A/L කරනකොට ගන්ජා ගැහුව බිව්වා..
    ගන්ජ ගහන එක නවත්තල දැන්නම් හොදට කනව /
    බොනව....
    dan kududa gahanne:rofl:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    :lol:
    title එක එක පාරටම දැක්කම හිතුවේ සිරාජ් කාරයා පිළිකා බෙදනවා කියලා.