ලෝකෙම පාලනය කරන ඉන්දියාව 😮

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඒ මේ බලහල්ලකෝ ඉන්දියානු සම්බවය තියන ලෝක නායකයෝ ටික ,මුං මොනා කරයිද බං මෙහෙම ගිහිං 🙄
    Heads of state and government of Indian origin:

    🇸🇬 Singapore: President 🇮🇳
    🇬🇧 UK: Prime Minister 🇮🇳
    🇮🇪 Ireland: Prime Minister 🇮🇳
    🇵🇹 Portugal: Prime Minister 🇮🇳
    🇹🇹 Trinidad & Tobago: President 🇮🇳
    🇸🇨 Seychelles: President 🇮🇳
    🇬🇾 Guyana: President 🇮🇳
    🇸🇷 Suriname: President 🇮🇳
    🇲🇺 Mauritius: President 🇮🇳
    🇲🇺 Mauritius: Prime Minister 🇮🇳
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,157
    4,912
    113
    Satya Nadella - Chairman and CEO, Microsoft 🇮🇳
    Sundar Pichai - CEO, Alphabet and Google 🇮🇳
    Arvind Krishna - CEO, IBM 🇮🇳
    Shantanu Narayen - CEO, Adobe 🇮🇳
    Sanjay Mehrotra - CEO, Micron Technology 🇮🇳
    Leena Nair - CEO, Chanel 🇮🇳
    Neal Mohan - CEO, YouTube 🇮🇳
    George Kurian - CEO, NetApp 🇮🇳
    Reshma Kewalramani - CEO, Vertex Pharmaceuticals 🇮🇳
    Nikesh Arora - CEO, Palo Alto Networks 🇮🇳
     
    කොම්පැනි ටිකත් උං අතේ 🙂
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Satya Nadella - Chairman and CEO, Microsoft 🇮🇳
    Sundar Pichai - CEO, Alphabet and Google 🇮🇳
    Arvind Krishna - CEO, IBM 🇮🇳
    Shantanu Narayen - CEO, Adobe 🇮🇳
    Sanjay Mehrotra - CEO, Micron Technology 🇮🇳
    Leena Nair - CEO, Chanel 🇮🇳
    Neal Mohan - CEO, YouTube 🇮🇳
    George Kurian - CEO, NetApp 🇮🇳
    Reshma Kewalramani - CEO, Vertex Pharmaceuticals 🇮🇳
    Nikesh Arora - CEO, Palo Alto Networks 🇮🇳
    මුන් මෙච්චර ඉස්සරහට එන්නේ කොහොමද? සාමන්‍යයෙන් ජපන් උන් චින උන් නේ ඉස්සර හොඳ වැඩ කාරයෝ කියලා කිව්වේ. දැන් උන් හොයන්න වත් නැ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අපේ මයින්ද මාත්තය තමයි ඔය ඔක්කොමලවත් පාලනේ කරන්නෙ.☺️😊:love:

    Mahinda-Rajapaksa_SLG.jpg
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අපේ මයින්ද මාත්තය තමයි ඔය ඔක්කොමලවත් පාලනේ කරන්නෙ.☺️😊:love:

    Mahinda-Rajapaksa_SLG.jpg
    Mind mahttya nettan korai 😁 the king the savior 😁

    ඇයි කමල නෝන?
    ආන්නේකනේ අමතක උනා බයිඩන් ලොක්කට හදිස්සියක් උනාම එයා තමා වැඩ බලන්නේ නේ
    ------ Post added on Oct 15, 2023 at 12:10 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ආන්නේකනේ අමතක උනා බයිඩන් ලොක්කට හදිස්සියක් උනාම එයා තමා වැඩ බලන්නේ නේ
    ------ Post added on Oct 15, 2023 at 12:10 PM
    ඒ යකා නම් කොහොමත් ඉන්නෙ හදිසි තත්ත්වෙක තමයි. කොයි වෙලේ වැලිගං යයි ද දන්නෙ නෑ නාකි පප්පා.
     
    • Sad
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ලෝකෙ ජනගහනෙන් 1/6 විතර ඉන්න රටකින් ඔහොම පිරිසක් උඩට යන එක පුදුමයකුත් නෙවෙයි
    ඔය භූමියේ වාසිය අරං කාලෙක චයිනා ඔය ගේම ගැහුවා නේ ,දැං ඉංදියන්ස්ලා වැඩේ අතට අරං 🙂

    ඒ යකා නම් කොහොමත් ඉන්නෙ හදිසි තත්ත්වෙක තමයි. කොයි වෙලේ වැලිගං යයි ද දන්නෙ නෑ නාකි පප්පා.
    trump එයි වගේ නේ බං ආයි ඌත් කැරකෙනවා x එකේ එහෙම චුරු චුරු ගගා 😁
    ------ Post added on Oct 15, 2023 at 12:16 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    trump එයි වගේ නේ බං ආයි ඌත් කැරකෙනවා x එකේ එහෙම චුරු චුරු ගගා 😁
    ------ Post added on Oct 15, 2023 at 12:16 PM
    Trump එක්ක රිපබ්ලිකන් පක්ෂෙ ජනාධිපති අපේක්ෂකයට ලොකුම තරගයක් තියෙන්නෙත් ඉන්දියන් එකෙක්ටමයි. Vivek Ramaswamy කියන tech businessman ට.

    1680973729988
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Trump එක්ක රිපබ්ලිකන් පක්ෂෙ ජනාධිපති අපේක්ෂකයට ලොකුම තරගයක් තියෙන්නෙත් ඉන්දියන් එකෙක්ටමයි. Vivek Ramaswamy කියන tech businessman ට.

    1680973729988
    අඩෝ මුට දෙනවනං හොඳයි,මූ දිනුවොත් අපිටත් ආඩම්බරයක්නේ 😁
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    Satya Nadella - Chairman and CEO, Microsoft 🇮🇳
    Sundar Pichai - CEO, Alphabet and Google 🇮🇳
    Arvind Krishna - CEO, IBM 🇮🇳
    Shantanu Narayen - CEO, Adobe 🇮🇳
    Sanjay Mehrotra - CEO, Micron Technology 🇮🇳
    Leena Nair - CEO, Chanel 🇮🇳
    Neal Mohan - CEO, YouTube 🇮🇳
    George Kurian - CEO, NetApp 🇮🇳
    Reshma Kewalramani - CEO, Vertex Pharmaceuticals 🇮🇳
    Nikesh Arora - CEO, Palo Alto Networks 🇮🇳
    සුද්දො ඔය පොසිශන්ස් අතෑරල තියෙන්නෙ ඊට වඩා ඉහල තැන්වලට ගිහින්...අරුන් නිකන් වහල්ලු වගේ තියන් ඉන්නෙ
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    එහෙමම කියන්න බෑ බං සම්බවය කියලා එහෙ constitution වෙනස් කරන්න උන්ට බෑ
    ඔව් වහල්ලු...නිකමට හරි ජයි හින්ද් කියල කියවුනොත් පුක පලල එලවන්නෙ...
     
    • Like
    Reactions: NRTG