ලෝකෙම බලන් හිටපු ජනාධිපති අපේක්ෂක විවාදය

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    d4746000-4278-11ef-9e1c-3b4a473456a6.jpg
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Trump dinna wage ne. USA politics, so much interesting.
    එහෙමම කියන්නත් බෑ. ඕක trend එකේ විධියට වගේ බහුතරය ගන්නේ. Social mediaවල නම් කමලට තමයි කට්ටිය වැඩියෙන් support කරන්නේ. Trumpව troll කරනවා මාර විධියට.

    මොනවා වෙයි ද කියන්න බෑ ඉතින් 😶
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    එහෙමම කියන්නත් බෑ. ඕක trend එකේ විධියට වගේ බහුතරය ගන්නේ. Social mediaවල නම් කමලට තමයි කට්ටිය වැඩියෙන් support කරන්නේ. Trumpව troll කරනවා මාර විධියට.

    මොනවා වෙයි ද කියන්න බෑ ඉතින් 😶
    It's very close race machan. Matath idea ekak na thama kawru president wei da kiyala.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    එහෙමම කියන්නත් බෑ. ඕක trend එකේ විධියට වගේ බහුතරය ගන්නේ. Social mediaවල නම් කමලට තමයි කට්ටිය වැඩියෙන් support කරන්නේ. Trumpව troll කරනවා මාර විධියට.

    මොනවා වෙයි ද කියන්න බෑ ඉතින් 😶
    කමලාවතීට ඔච්චර මිනිස්සු අහුවෙලා ඉන්නෙ මීඩියාවලින් 95% ක් විතරම ලිබරල් උන්ට කඩේ යන හින්දා. ඕකුන් ගාණට මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් වලට බලපාන සියුම් කාරණා අල්ලගෙන ඒවා උන්ගෙ මතේට ගැළපෙන විදිහට වෙනස් කරලා ආයෙ ඒ මිනිස්සුන්ටම ලස්සනට ඇම ගිල්ලනවා. ඇම ගිල්ලොත් ඉතින් කෙළින්ම බ්‍රේන්වොෂ් වෙලා නවතින්නෙ. අපි හිතනවට වඩා පට්ට විදිහට මීඩියාවලින් මිනිස්සුන්ව manipulate කරන්න පුළුවන්. ලංකාවෙත් ඕවට සෑහෙන උදාහරණ තියෙනවනෙ.කැළණි ගඟෙන් නාගයොත් මතු කළේ එක කාලෙක.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    කමලාවතීට ඔච්චර මිනිස්සු අහුවෙලා ඉන්නෙ මීඩියාවලින් 95% ක් විතරම ලිබරල් උන්ට කඩේ යන හින්දා. ඕකුන් ගාණට මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් වලට බලපාන සියුම් කාරණා අල්ලගෙන ඒවා උන්ගෙ මතේට ගැළපෙන විදිහට වෙනස් කරලා ආයෙ ඒ මිනිස්සුන්ටම ලස්සනට ඇම ගිල්ලනවා. ඇම ගිල්ලොත් ඉතින් කෙළින්ම බ්‍රේන්වොෂ් වෙලා නවතින්නෙ. අපි හිතනවට වඩා පට්ට විදිහට මීඩියාවලින් මිනිස්සුන්ව manipulate කරන්න පුළුවන්. ලංකාවෙත් ඕවට සෑහෙන උදාහරණ තියෙනවනෙ.කැළණි ගඟෙන් නාගයොත් මතු කළේ එක කාලෙක.

    හැබැයි ලංකාවේ මිනිස්සු විතරක් නෙවෙයි US මිනිස්සුත් මෝඩයි කියන එක ඕකෙන් ඔප්පු වෙනවා. කොටින්ම ලෝකේ මිනිස්සු ඔක්කොම එහෙම තමයි. එක එක මෝඩකම් තියෙනවා ඉතින් අඩු වැඩි විධියට. මමත් කාලයක් හිතන් හිටියෙ සමාජීය පැත්තෙන් දේශපාලනික පැත්තෙන් හරි මාරම වෙනස් විධියට හිතනවා කියලා. හැබැයි දැන් දැන් නම් එහෙම බවක් පේන්නේ නෑ. මතුපිටින් පේන දේට අහුවෙනවා වගේ.

    මං වෙන ලෝකෙකද
    🧐 ඒ වගේ

    හැබැයි මමත් වෙන ලෝකෙක. සමහර වෙන දේවල් ගැන මේලෝ දෙයක් දන්නේ නෑ. EK එන්න එක හේතුවක් තමයි ඕක. සමහර දේවල් මේකෙන් තමයි දැනගන්නේ.
    ------ Post added on Sep 11, 2024 at 3:54 PM
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    democratic එකෙන් පිට බලෙ යන්න democratic එකෙ උන් ඉඩ දෙන් නැ, එක ඉස්සර ඉදලා plan එකකට වෙන දෙයක් විදියට විස්තර තියෙන්නෙ, cia එකත් සම්බන්දයි යටින්,

    බැරක් ඔබාමා, george bush පවුල් ගාහාක්, එ දෙන්නම ගෙම් එකෙ තාම ඇක්ටිවු,

    ------ Post added on Sep 11, 2024 at 4:15 PM

    ------ Post added on Sep 11, 2024 at 4:17 PM

    ------ Post added on Sep 11, 2024 at 4:19 PM

    ------ Post added on Sep 11, 2024 at 4:20 PM

    ------ Post added on Sep 11, 2024 at 4:23 PM

    https://x.com/Leager4Senate/status/1831401442156147028?t=1WKxpo3m1pApUmccBNfJcQ&s=19
    ------ Post added on Sep 11, 2024 at 4:24 PM
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    කවුද දින්නේ මේකෙන්?? ට්රුම් කරය දින්නොත් හොදයි. යුද්දත් නැ උ ඉන්නකොට නම්.
    Election polls වල නම් ට්‍රම්පච්චිට වඩා කමලාවතී පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නෙ. කොහොමත් කරට කර ගේම් එකක් යන්නෙ මේ පාර. Swing states ටික දිනාගන්න පුළුවන් වෙන කෙනා ජනාධිපති වේවි. ට්‍රම්පච්චිට දින්නොත් නම් හොදයි ඉතින්. අර අම්මණ්ඩි ආවොත් ඉතින් WW3 එකකට ලෝකෙම ඇදලා දාලා තමයි ආයෙ පස්ස බලන්නෙ.