ඔයා මේ ලෝකෙට අයිති නෑ පුතාමං බලන් හිටියෙ නෑනෙ
මං වෙන ලෝකෙකද
එහෙමම කියන්නත් බෑ. ඕක trend එකේ විධියට වගේ බහුතරය ගන්නේ. Social mediaවල නම් කමලට තමයි කට්ටිය වැඩියෙන් support කරන්නේ. Trumpව troll කරනවා මාර විධියට.Trump dinna wage ne. USA politics, so much interesting.
It's very close race machan. Matath idea ekak na thama kawru president wei da kiyala.එහෙමම කියන්නත් බෑ. ඕක trend එකේ විධියට වගේ බහුතරය ගන්නේ. Social mediaවල නම් කමලට තමයි කට්ටිය වැඩියෙන් support කරන්නේ. Trumpව troll කරනවා මාර විධියට.
මොනවා වෙයි ද කියන්න බෑ ඉතින්![]()
කමලාවතීට ඔච්චර මිනිස්සු අහුවෙලා ඉන්නෙ මීඩියාවලින් 95% ක් විතරම ලිබරල් උන්ට කඩේ යන හින්දා. ඕකුන් ගාණට මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් වලට බලපාන සියුම් කාරණා අල්ලගෙන ඒවා උන්ගෙ මතේට ගැළපෙන විදිහට වෙනස් කරලා ආයෙ ඒ මිනිස්සුන්ටම ලස්සනට ඇම ගිල්ලනවා. ඇම ගිල්ලොත් ඉතින් කෙළින්ම බ්‍රේන්වොෂ් වෙලා නවතින්නෙ. අපි හිතනවට වඩා පට්ට විදිහට මීඩියාවලින් මිනිස්සුන්ව manipulate කරන්න පුළුවන්. ලංකාවෙත් ඕවට සෑහෙන උදාහරණ තියෙනවනෙ.කැළණි ගඟෙන් නාගයොත් මතු කළේ එක කාලෙක.එහෙමම කියන්නත් බෑ. ඕක trend එකේ විධියට වගේ බහුතරය ගන්නේ. Social mediaවල නම් කමලට තමයි කට්ටිය වැඩියෙන් support කරන්නේ. Trumpව troll කරනවා මාර විධියට.
මොනවා වෙයි ද කියන්න බෑ ඉතින්![]()
කමලාවතීට ඔච්චර මිනිස්සු අහුවෙලා ඉන්නෙ මීඩියාවලින් 95% ක් විතරම ලිබරල් උන්ට කඩේ යන හින්දා. ඕකුන් ගාණට මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් වලට බලපාන සියුම් කාරණා අල්ලගෙන ඒවා උන්ගෙ මතේට ගැළපෙන විදිහට වෙනස් කරලා ආයෙ ඒ මිනිස්සුන්ටම ලස්සනට ඇම ගිල්ලනවා. ඇම ගිල්ලොත් ඉතින් කෙළින්ම බ්‍රේන්වොෂ් වෙලා නවතින්නෙ. අපි හිතනවට වඩා පට්ට විදිහට මීඩියාවලින් මිනිස්සුන්ව manipulate කරන්න පුළුවන්. ලංකාවෙත් ඕවට සෑහෙන උදාහරණ තියෙනවනෙ.කැළණි ගඟෙන් නාගයොත් මතු කළේ එක කාලෙක.
මං වෙන ලෝකෙකද
Election polls වල නම් ට්‍රම්පච්චිට වඩා කමලාවතී පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නෙ. කොහොමත් කරට කර ගේම් එකක් යන්නෙ මේ පාර. Swing states ටික දිනාගන්න පුළුවන් වෙන කෙනා ජනාධිපති වේවි. ට්‍රම්පච්චිට දින්නොත් නම් හොදයි ඉතින්. අර අම්මණ්ඩි ආවොත් ඉතින් WW3 එකකට ලෝකෙම ඇදලා දාලා තමයි ආයෙ පස්ස බලන්නෙ.කවුද දින්නේ මේකෙන්?? ට්රුම් කරය දින්නොත් හොදයි. යුද්දත් නැ උ ඉන්නකොට නම්.