මම කතාකරන්නෙ සීරියස් මචන්. උඹ සුද්දියන්ව ආශ්රය කරල තියනවනම් දන්නව ඇතිනෙ මන් කියන්නෙ ඇත්ත කියල. මේකප් දැම්ම නැතා උන් ලංකාවෙ කෙල්ලන්ට වඩා දාහකින් ලස්සන නැද්ද? සුද්දියො කොල්ල මත යැපෙන්නෙ නෑ කියල එක සහතිකම ඇත්ත. ලංකාවෙ මචන් ගෑනු හෙන දුර්වලයි. ඒ රටවල ගෑනුන්ට කියල වෙනම සැලකිලි නෑ ලංකාවෙ වගේ. එයාලට තනියම ඕන ප්රශ්නෙකට මූන දෙන්න ශක්තියක් තියනව. අනිත් එක උඹ කියනවනං උන් ලංකාවෙ කොල්ලන්ට කැමති නෑ කියල උණවටුන පැත්තෙ බලපං. උඹෙ කෙල්ලත් සුද්දියෙක් නේද? එහෙම වෙලත් ඇයි ඔහොම කතා කරන්නෙ?btw umbe wayasa kiyada ban?
dila thiyan talk walata pukenuth hina yanawa
not sure if trolling or just being serious![]()
Last edited:



