ලෝකෙ ඉන්න භයානකම ගැන්සි පහ..

  • Jul 6, 2012
    10,694
    2,918
    113
    ඉඳල හිටල උඹත් දාන්නෙ මරු ත්‍රෙඩ් නෙ බඩියෝ.....
    3206317.gif

    රෙප් දෙන්න බෑ ලු බං
    ඒක නෙමේ දැන් මොකෝ තත්ත්වෙ??
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරි කොල්ලෙක්;16572143 said:
    ඉඳල හිටල උඹත් දාන්නෙ මරු ත්‍රෙඩ් නෙ බඩියෝ.....
    3206317.gif

    රෙප් දෙන්න බෑ ලු බං
    ඒක නෙමේ දැන් මොකෝ තත්ත්වෙ??
    රෙප් නැතුවට කමක් නෑ බං..

    ආහ් ඒ හුයන්න දැන් ඉවරයි බං.. ෆන් එකේ ඉන්නවා..:)

     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    "Ms-13 කණ්ඩායමේ සාමාජිකයන් 10,000 "..

    මේක 10000 ට වැඩ ඉන්නවා බන්.. කොච්චර ඉන්නවද කවුරුත් දන්නේ නෑ... Los Angeles තම main base එක... මේක කොහෙන් control වෙනවද කියන එක කවුරුවත් දන්නේ නෑ....