ලෝකෙ කැළඹෙයි යොහානි විසි වෙයි

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඒ සින්දුවෙ කෝඩ් ප්‍රොග්‍රෙෂන් ලස්සනයි. ලිරික්ස් ඇඬියාවක්.
    රූකාන්තගෙ සිග්නේචර් එක තියනවා ඒ මෙලඩිය ඇතුලෙ.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඔය ජරාවනම් නෙවෙයි , ටකරමකට ගහනවා වගේනේ මේක
    එක එකාගෙ රස වින්දනය වෙනස්. රස වින්දන පරාසය වැඩි කෙනෙකුට විතරයි genres ගොඩක සින්දු අහන්න පුළුවන්. ගොඩක් වෙලාවට right brain එකේ creative පැත්ත වර්ධනය වෙලා තියන අයට. Practice කරලා improve කරගන්නත් පුළුවන්.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Mata nan Yohani wa dakka dawase indanma prnnanna ba. Kohomath ekita wada patta voice ekak Vindy ta tiyenne. Nepotism thama etha ithin lassanai.
    habai man oya songs 2ta asa na
    Nepotism kathawa singing walata kiyanna ba ban kohomath genes walin pass wenawa talent eka. politics wage neme. dan balahan milton > ranil > pawan mallawaarachchi. wena ekekta wath bane ehema kiyanna
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    තව ටික කාලෙකින් exගෙ කොල්ලට ex බනින්නෙ මෙහෙම තමා

    ஐயோ சாமி நீ எனக்கு வேணாம்....பொய் பொய்யா சொல்லி ஏமாத்தினது போதும்....அட நீசொல்லு நீ மனுசனா.... உனைப்போன்ற ஆணை.... நான் நம்பி வந்தேன்.... உயிர்கொன்று நீ ஓடினாயே.. எனைப்போன்ற பெண்ணை ஏமாற்றிவிட்டு....தினம் நூறு பொய்கூறுறாயேன்?....தேன்போலே பேசி.... துரோகங்கள் செய்தாய்....அட நீசொல்லு நீ மனுசனா....?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    ඩොලර් එනව නම් වැලක් වුනත් කමක් නෑ දැන් නම්.
    මම හිතන්නේ සෙක්ස් කියන එක අපි බිස්නස් ලෙවල් එකෙන් පටන් ගන්න ඕනේ . රංග ලක්ශිකා වගේ ඒරොපගේ ගැහුව ලංකන් කපල් ඒවා දැන් නෑනේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    Set වෙන්නෙම නෑ සින්දුව

    සනුකයා නොවිදිනා දුක් විදිනවා instagram එකේ, චීත්තයක් නිසා

    Yohani hit උනේ සින්දුව හින්දා නෙවෙයි ඒකිගේ මුණයි, ඒකි සින්දුව කියන childish විදිහයි හින්දා, පට්ට corny indian ගොබ්බයො ate that shit up
    යෝහනි ගේ සින්දුව ඔහොම හිට් උනේ අමිතාබචන් ලොක්ක ශේයා කරපුනිසා බන් ..ඇයි බන් මිනිස්සු ඇත්ත පිලිගන්නේ නැත්තේ ..එකත් උනේ බචන් ලොක්කගේ ෆිල්ම් කැල්ලකට ඔය සින්දුව කවූරු හරි එකෙක් බට්කරලා ටිකටෝක් දාපු නිසා...