ඇඩියාවක් තමයි ඉතිං .මිනිහා එපා කියලනෙ කියන්නෙඒ සින්දුවෙ කෝඩ් ප්රොග්රෙෂන් ලස්සනයි. ලිරික්ස් ඇඬියාවක්.
මොන?eken meken hirushi release karapu song eka cover una![]()
ducai ducai
රූකාන්තගෙ සිග්නේචර් එක තියනවා ඒ මෙලඩිය ඇතුලෙ.ඒ සින්දුවෙ කෝඩ් ප්රොග්රෙෂන් ලස්සනයි. ලිරික්ස් ඇඬියාවක්.
ඔය ජරාවනම් නෙවෙයි , ටකරමකට ගහනවා වගේනේ මේකඋඹ මොනාද අහන්නෙ?
එක එකාගෙ රස වින්දනය වෙනස්. රස වින්දන පරාසය වැඩි කෙනෙකුට විතරයි genres ගොඩක සින්දු අහන්න පුළුවන්. ගොඩක් වෙලාවට right brain එකේ creative පැත්ත වර්ධනය වෙලා තියන අයට. Practice කරලා improve කරගන්නත් පුළුවන්.ඔය ජරාවනම් නෙවෙයි , ටකරමකට ගහනවා වගේනේ මේක
ඇඩියාවක් තමයි ඉතිං .මිනිහා එපා කියලනෙ කියන්නෙ
Nepotism kathawa singing walata kiyanna ba ban kohomath genes walin pass wenawa talent eka. politics wage neme. dan balahan milton > ranil > pawan mallawaarachchi. wena ekekta wath bane ehema kiyannaMata nan Yohani wa dakka dawase indanma prnnanna ba. Kohomath ekita wada patta voice ekak Vindy ta tiyenne. Nepotism thama etha ithin lassanai.
habai man oya songs 2ta asa na
රූකාන්තගෙ සිග්නේචර් එක තියනවා ඒ මෙලඩිය ඇතුලෙ.
මම හිතන්නේ සෙක්ස් කියන එක අපි බිස්නස් ලෙවල් එකෙන් පටන් ගන්න ඕනේ . රංග ලක්ශිකා වගේ ඒරොපගේ ගැහුව ලංකන් කපල් ඒවා දැන් නෑනේඩොලර් එනව නම් වැලක් වුනත් කමක් නෑ දැන් නම්.
යෝහනි ගේ සින්දුව ඔහොම හිට් උනේ අමිතාබචන් ලොක්ක ශේයා කරපුනිසා බන් ..ඇයි බන් මිනිස්සු ඇත්ත පිලිගන්නේ නැත්තේ ..එකත් උනේ බචන් ලොක්කගේ ෆිල්ම් කැල්ලකට ඔය සින්දුව කවූරු හරි එකෙක් බට්කරලා ටිකටෝක් දාපු නිසා...Set වෙන්නෙම නෑ සින්දුව
සනුකයා නොවිදිනා දුක් විදිනවා instagram එකේ, චීත්තයක් නිසා
Yohani hit උනේ සින්දුව හින්දා නෙවෙයි ඒකිගේ මුණයි, ඒකි සින්දුව කියන childish විදිහයි හින්දා, පට්ට corny indian ගොබ්බයො ate that shit up