ලෝකෙ ණය උන හැම රටක්ම ඉස්සරහට...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    29,413
    17,042
    113
    ලෝකෙ ණය උන හැම රටක්ම ඉස්සරහට බංකොලොත් ණය ගෙවන්න බැහැ කියල, තමන්ගෙ විනිමය ඒකකය ශක්තිම කරගනී නේද ලොල්
    මාර ආදර්ශයක් ලෝකෙට ලකේපංකාව දෙන්නේ.............
    බෙහෙත් ටික නැහැ, හූරල බදු ගහනවා ගන්න පඩියට, ආනයන නැත
    අපි ශක්තිමත් වෙනවලු ලොල්
    කාවද බං රවට්ටන්නේ.........................
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    41,446
    1
    14,929
    113
    Black Pearl
    gedara hariyata kanna bonne nathiwa hamba wena podi salary eka bank eke ekathu karala
    ape ginum shakthimath kiyala pora talks denawa wage wedak

    dollar eka adu unama toyyo bayyo duwagena enawa, tax wedi karaddi, petrol diesel electricity wedi weddi meek naha :lol:
     
    • Like
    Reactions: kasun_kbp