මචං, good move කියලා කියපන් මොනවහරි වැඩක් කෙරෙනවා නම් හෝ කරලා ඉවර නම්. කරනවා කියලා කිය කිය ඉන්නවා නම් ඒවට good talk කියලා කියපන්.Good move.
5 පොඩි උන්ගෙ අම්මලාට රෙවෙන ත්‍රෙඩ්. 5න් නැති උනත් වෙන grade එකකින් ඕක තියන්නම වෙයි

තලගොයාගේ ගෑනු සතා ගේ නම කියහන් බලන්න , ඔට්ටුයි බෑඔය විභාගයට තියෙන අනවශ්‍ය දේවල් අයින් කරා නම් හරි. වැදි භාෂාව, කමත් භාෂාව, වඩුවගේ උපකරණ වල නම්, තලගොයාගේ ගෑනු සතාගේ නම ... මේ වගේ බහුබූත පිරිලා. ඉස්සර අපි ලියපු ශිෂ්‍යත්වයට ඔය මගුල් තිබුණේ නෑ.

උතුලිතලගොයාගේ ගෑනු සතා ගේ නම කියහන් බලන්න , ඔට්ටුයි බෑ![]()

මචං, good move කියලා කියපන් මොනවහරි වැඩක් කෙරෙනවා නම් හෝ කරලා ඉවර නම්. කරනවා කියලා කිය කිය ඉන්නවා නම් ඒවට good talk කියලා කියපන්.
කොටලු පා පහර තිබුන අපිටඔය විභාගයට තියෙන අනවශ්‍ය දේවල් අයින් කරා නම් හරි. වැදි භාෂාව, කමත් භාෂාව, වඩුවගේ උපකරණ වල නම්, තලගොයාගේ ගෑනු සතාගේ නම ... මේ වගේ බහුබූත පිරිලා. ඉස්සර අපි ලියපු ශිෂ්‍යත්වයට ඔය මගුල් තිබුණේ නෑ.

ඒකනම් කල යුතුම වැඩක්..
මොනවද මේ පකා මේ කියවන්නේ ??
ලෝකේ කාලකන්නිම විභාගේ ලු
හැබැයි දැන්ම අයින් කරන්නේ නෑ ලු පොඩි උන්ට පහසුකම් තියන ඉස්කෝලෙකට යන්න තියන එකම අවස්තාවලු![]()
ඕක දැන්ම අයින කරනවා කිව්වොත් මුන්ට චන්දෙවත් දෙන්නේ නෑ ගම් වල මිනිස්සු .
අවුරුදු 5කට බලය ගත්තු උන් ටිකක් කියනව අවුරුදු 5කින් ලු එක අයින් කරන්නේ .
ඒ කියන්නේ උන් කරන්නේ නෑ කියන එක තමයි![]()
ඔව් එතකොට දැන් හමුදා පොලිසි ලොක්කන්ගේ ළමයින්ටයි, මන්ත්‍රී ලගේ, ඉහල රජයේ සේවකයන්ගේ ළමයින්ටයි විතරක් බූදලයක් වෙලා තියන කොළඹ ලොකු ඉස්කෝල කීපය උන්ටම ලියා ගන්න පුළුවන්නේ.
ඔකේ format එක අවුල්නම් ඒක හදනවා මිසක් ඕක අහෝසි කරන්න හොඳ නැහැ. ළමයා දක්ෂනම් ලංකාවේ කොහේ හිටියත් අම්මා තාත්තා මොන රස්සාව කලත් මොන සමාජ මට්ටමක හිටියත් ළමය ලකුණු අරන් නම් අනිවාර්යෙන්ම කිසිම කතවක් නැතුව ඉස්කෝලෙට ඇතුල් කරගන්න වෙනවනේ. ඕක තමයි ඕක අහෝසි කරන්න දඟලන්නේ.![]()
ලෙසිබියන් වේසි ඉස්සර කෙකර ගෑවා වගේ 6%ක් වෙන් කලානම් education එකට හැම නගරයකම හොඳ School එකක් හදන්න තිබ්බා. අන්න එදාට ඔය exam ඉබේම වැඩක් නැති වෙනවා.ඕක කරන්න බෑ. ඕනි නන් නම වෙනස් කරගනී. එක්කෝ තියෙන වසර වෙනස් කරගනී. ඒත් ඔය selection test එක තියන්නම වෙනවා