Questions RCS Block කරලා තිබුණාට මොකුත් දන්නේ නැති හරක් රැල මේ පැත්තට 🤣

Nu1Lakmal

Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    RCS කියන්නේ ලෝකෙම භාවිතා කරන Facility එකක්. සම්පූර්ණ නොමිලේ භාවිතාවන Protocol එකක්.

    ලෝකයක් ඉදිරියේ අපි හුදකලා වෙලා 😭අපේ ISP ලා RCS Protocol එක Block කරලා, පාරිභෝගිකයන්ගේ බෙල්ල මිරිකනවා වගේ වැඩක් කරලා තියෙන්නේ

    Data හරහා නොමිලේ SMS යැවීමට නොහැකි වීම.

    🔴 Android Mobile වල තමාගෙ Number එක Verify කිරීමට නොහැකි වීම.
    🔴 Google Account verification කිරීමට නොහැකි වීම. නිසා, ගිණුම් අහිමිවී යාමේ අවදානම.
    🔴 Microsoft ගිණුම් Verify කිරීමට නොහැකි වීම.
    🔴 Facebook ගිණුම් verify කිරීමට නොහැකි වීම.
    🔴 MMS වෙනුවට
    🔴 Google messages with Gemini වැනි නවින Ai පහසුකම් භාවිතයට නොහැකි වීම.

    නොමිලේ ලබාදෙන මෙවැනි නව තාක්ෂණික දේවල් Block කරලා ඒවා Company වලට ලාබ උපයන්න පුළුවන් විදියට වෙනස් කරන එක හැමදාම කරන්න බැ 🤣. StarLink එක Fail කරන්න ගියා 😂, අන්තිමට මොකද උනේ 🤣

    SMS හරහා ලාබ ඉපයීමට Telco ලා මෙහෙම කරන එක මිනිස් මූලික අයිතිවාසිකම් යටතේ සන්නිවේදනයට ඇති හිමිකම් උල්ලංඝනය කිරීමක් 😤

    #Dialog #Mobitel #Hutch #Airtel වගේ Telco කොම්පැණිකාරයින්ට ඕන විඳියට මෙහෙම කරන්න ගියාම යසයි 😩
     
    • Like
    Reactions: elajani

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    669
    93

    උබ telecommunication expert කෙනෙක් ද මචං?
     
    • Haha
    Reactions: Smartm

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113

    my understanding is that if the TRC or the government hasn't taken a policy decision, ISPs blocking RCS is a violation of their agreements with the TRCSL and I guess we can take it to the courts.

    this is only a theory, because we live in sri lanka, so you know the rest
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Number portability

    Idris Elba Table Flip GIF
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    dialog nam dan ayema weda. mobitel eken thama channcel verify karanna otb ganna be, account hadanna otp ganna puluwan.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    මේ පෝස්ට් එකම මාස හය හතකට කලින් දැක්කා මතකයි.මට ඩේජා වූ ද