RCS කියන්නේ ලෝකෙම භාවිතා කරන Facility එකක්. සම්පූර්ණ නොමිලේ භාවිතාවන Protocol එකක්.
ලෝකයක් ඉදිරියේ අපි හුදකලා වෙලා
අපේ ISP ලා RCS Protocol එක Block කරලා, පාරිභෝගිකයන්ගේ බෙල්ල මිරිකනවා වගේ වැඩක් කරලා තියෙන්නේ
Data හරහා නොමිලේ SMS යැවීමට නොහැකි වීම.
Android Mobile වල තමාගෙ Number එක Verify කිරීමට නොහැකි වීම.
Google Account verification කිරීමට නොහැකි වීම. නිසා, ගිණුම් අහිමිවී යාමේ අවදානම.
Microsoft ගිණුම් Verify කිරීමට නොහැකි වීම.
Facebook ගිණුම් verify කිරීමට නොහැකි වීම.
MMS වෙනුවට
Google messages with Gemini වැනි නවින Ai පහසුකම් භාවිතයට නොහැකි වීම.
නොමිලේ ලබාදෙන මෙවැනි නව තාක්ෂණික දේවල් Block කරලා ඒවා Company වලට ලාබ උපයන්න පුළුවන් විදියට වෙනස් කරන එක හැමදාම කරන්න බැ
. StarLink එක Fail කරන්න ගියා
, අන්තිමට මොකද උනේ 
SMS හරහා ලාබ ඉපයීමට Telco ලා මෙහෙම කරන එක මිනිස් මූලික අයිතිවාසිකම් යටතේ සන්නිවේදනයට ඇති හිමිකම් උල්ලංඝනය කිරීමක්
#Dialog #Mobitel #Hutch #Airtel වගේ Telco කොම්පැණිකාරයින්ට ඕන විඳියට මෙහෙම කරන්න ගියාම යසයි