ලෝකෙ හොදම ඔරලෝසු පලදින අය.....

D2020

Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    ලෝකෙ හොදම ඔරලෝසු පලදින අය.....

    ලෝකෙ හොදම ඔරලෝසු පලදින අය.....:cool::cool::cool:


    මුන් ගෙ වෙලාව හොද නැත්නම් මේ වෙනකොටත් අඩි 6ක් යට දොයී......
    ඒකයි "ලෝකෙ හොදම ඔරලෝසු පලදින අය" කියල කිව්වේ......


    හිත සතුටින් මොනව හරි දාල යන්නකො :) :) :)
     
    Last edited:

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113


    මේකත් බලපන්. පට්ට වැඩකාරයෙක්. වැඩ දන්න හින්ද බේරෙනව. බලපන් ප්ලේ වෙනවද කියල. මම හරියට වීඩියෝ පෝස්ට් කරන්න දන්නෙ නෑ.
     

    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5


    මේකත් බලපන්. පට්ට වැඩකාරයෙක්. වැඩ දන්න හින්ද බේරෙනව. බලපන් ප්ලේ වෙනවද කියල. මම හරියට වීඩියෝ පෝස්ට් කරන්න දන්නෙ නෑ.

    :) :) :) ow sahodaraya video 1ka play venava

    siravatama පට්ට වැඩකාරයෙක්...........:yes::yes::yes::yes::yes: