ලෝකෙ_ලාබාලතම_දෙමව්පියෝ..........
ලෝකෙ ලාබාලතම දෙමව්පියෝගැන ඇත්ත කතාව..........
මේ තමයි ලෝකෙ ලාබාලතම දෙමව්පියෝ. අම්මට 15 තාත්තට 13. හැබැයි ලස්සනම කතාව ඒක නෙමෙයි, තාත්තා කව්ද කියලා හොයාගෙන තියන්නේ DNA පරීක්ෂණයක් කරලා, මොකද මේ අම්මා තව පිරිමි ළමයි ගොඩක් එක්ක ඉඳලා තියනවා. ඔය බබාව වඩාගෙන ඉන්න ළමය හිතලා තියෙන්න බබා එයාගේ කියලා, එත් තනියම ඉන්න ළමයා තමයි හරි තාත්තා.
** ලංකාවෙත් මේ යන විදියට ගියොත් තව ටිකකාලෙකින් ඔයවගේ දේවල් වෙන රටක් වෙන්න පුළුවන්, මොකද අපේ අයත් අවරුදු 8-10 වෙනකොට ආදරය කරන්න පටන් ගන්න නිසා. **
ඉගෙන ගන්න කාලේ ඉගෙන ගෙන ආදරය කරන කාලේ ආදරය කලොත් සතුටු ජිවිතයක් ගතකරන්න පුළුවන් වෙනවා.

Last edited: