ලෝකේ ඉන්න ලොකුම හාවා.

Mr.Hudson

Banned
Jul 12, 2015
331
103
0
Colombo
ලෝකේ ඉන්න ලොකුම හාවා.

ලෝකේ එක එක විදියේ සත්තු ඉන්නවනේ. ඉතින් ඒ වගේ සත්තු අතරේ එක එක හැකියා පෙන්වන අය වගේම එක එක ශරීර ප්‍රමාණ වලින් යුතු කට්ටියත් ඉන්නවනේ. අපි මේ කියන්නේ යන්නේ අන්න ඒ වගේ කෙනෙක් ගැන. මෙයාගේ නම ඩැරියස්. මෙයා තමයි ලෝකයේ දැනට ජිවත්ව ඉන්න විශාලතම හාවා විදියට සැලකෙන්නේ. ප්‍රමාණයෙන් මෙයා ආදී 4යි අඟල් 4ක් දිගයි. ඒ වගේම රාත්තල් 50ක් බරයි.

61.jpg

ඒත් දැනගන්න ලැබෙන අලුත්ම විස්තර වලට අනුව නම් මෙයාගේ පුතා මේ වාර්තාව පහු කරගෙන යන්න සුදානම් වෙනවලු.මෙයාගේ පුතාට දාල තියන නම ජෙෆ්. ජෙෆ්ට වයස මාස 6ක්. ඒ වුනාට එයා දැනටමත් අඩි 3යි අඟල් 8ක් දිගයි ලු

41.jpg




මේ හාවෝ දෙන්නම අයිති වෙන්නේ Continental Giant breed කියන වර්ගයට. සාමාන්‍ය ආයු කාලය අවුරුදු 4 ත් 5ත් අතර කාලයක් වෙනවලු. ඉස්සරම මේ වර්ගයේ හාවෝ ඇති කරලා තියන මස් වලට ගන්න කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඒත් දැන් නම් මෙගොල්ලොන්ව ඇති කරන්නේ ගෙවල් වල හුරතලේට කියලයි කියන්නේ.

මේගොල්ලෝ ප්‍රමාණයෙන් ගොඩක් විශාල නිසා පුංචි හා කූඩු ඇතුලේ නිදාගන්න එක අමාරුයි. ඒ හින්දා මෙගොල්ලො නිදාගන්නේ බලු කුඩු වල ලු. ඩැරියස් කියන හාවා අවුරුද්දකට කනවලු ඇපල් ගෙඩි 700ක්. එතනින් නතර වෙන්නේ නෑ ! ඒ වගේම අවුරුද්දකට කැරට් අල 2000ක් විතර ඕනේ මෙයාගේ බඩ පුරවන්න

මචාල අනිත් කට්ටියටත් බලන්න bump එකක් වත් දා ගෙන යන්න
 
Last edited:

Mr.Hudson

Banned
Jul 12, 2015
331
103
0
Colombo
ඔන්න බුම්ප් දාපු රේප් දුන්නු හැමෝටම රේප් දුන්නා අනිත් කට්ටියට
You have given out too much Reputation in the last 24 hours, try again later.
 

Mr.Hudson

Banned
Jul 12, 2015
331
103
0
Colombo
ඔන්න බුම්ප් දාපු රේප් දුන්නු හැමෝටම රේප් දුන්නා අනිත් කට්ටියට
You have given out too much Reputation in the last 24 hours, try again later.