ලෝකේ උසම නත්තල් ගහ
ලෝකයේ උසම නත්තල් ගස සෑදීම නාස්තිකාර වියදමක් නිසා දැන්වත් නවතා දමා එම මුදලින් අසරන දුගී ජනතාවට උදවු කරන්න යයි අගරදගුරු මැල්කම් රංජිත් කාඩිනල්තුමන් පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුකවකදී එතුමන් කියා සිටියේ ලෙව අසම නත්තල් ගස හදන්නේ අමාත්‍යංශයක් සම්බන්ධ වී බවත් ඊට සෘජුවම සම්බන්ධ කවුදැයි නොදන්නා බවත්ය.