ආරම්බයේ ඉදන් අවසානය දක්වාම පදනමක් නැති වැඩක්නේ. ආරම්බයම අවුල්, ලොකේට බිලියන ගානක නයක් තියන තුන්වෙනි ලොකේ රටක් ලොකේ ලොකුම නත්තල් ගහට ඩොලර් අසූදාහක් වියදම් කරනවා කියන එකම විහිලුවක්. ජනවාරි 6 ඉදන් ගුවන් ගමන් 200ක් අවලන්ගු රටේ කීයටවත් දෙසැම්බර් 25 මේ නත්තල් ගහ බලන්නයි කියලා ටුවරිස්ට් උන් එන්නේ නැනේ. එහෙනම් ආදායමකුත් නැ. ලන්කාවේ මිනිස්සු ඇවිත්ය් බැලුවා කියලා ආදායමක් නැනේ. ඊලගට කෙනෙක් කිව්වොත් නත්තල් ගහක් හදන්නේ ආදායමටද කියලා, ලොකේ වානිජ නත්තලේ මූලික දේ තමයි නත්තල් ගහ. වානිජ වියාපාරයක් නත්තල් ගහාක් හැදීමේ මූලික අරමුනම තමා ලාබ ලැබීම. ලොකේ බහුතර කතොලික ක්‍රිස්තියානි රටවල නත්තල් ගහෙන් කරන්නේ ශොපින් මොල් ටවුන් සෙන්ටර් වලට මිනිස්සු අද්දවා ගැනීමෙන් සල්ලි ඉපයීම. ඒ අර්තෙන් බලුවහම මේක ඒකත් ෆේල්. මැල්කම් රන්ජිත් උන්නැහේ මොනවා කිව්වත් පටන් ගත්තේ උන්දැ කියලා නෙමෙයිනේ වරායේ උන්. එහෙනම් නවත්තන්න කියලා එයා කිව්වට මෙයාලා නවත්තන්න නම් පටන් ගත්තේ, අවසානයත් ෆේල්. කෙනෙක් මම දැක්කා ත්‍රේඩ් එකේ කියලා තියනවා දුප්පතුන්ට බෙදන්න නම් නත්තල පවත්වන්නේ 24ට කිසි දෙයක් නොකර පාන් කාලා ඉන්න පුලුවන් කියලා. නත්තලට වානිජ අර්තයක් දෙන කිසිම රටක් නත්තල පවත්වන්නේ නැ බරොව්ඩ් මනිවලින්. නත්තල යුරොපයේ උත්සවයක් හැටියට පවත්වන්නේ වානිජ මට්ටමෙන් බොහොවිට අදිම ලාබ ලබන වියාපාර සහා අතිරික්ත දනයකට හිමිකම් කියන දානපතියන්ගේ මුදලින්. බැන්කු ලොන් දාලා පොලියට සල්ලි අරන් කිසිම යුරොපා හො ඇමෙරිකානු තියා අප්‍රිකානු රටක්වත් නත්තල සමරන්නේ නැ පාටි දාලා නයට ගත්තු සල්ලිවලින්. මේ නත්තල් ගහට ඔය කියන ඩොලර් අසූදාහා ගියානම් මම හිතන්නේ මේ නත්තලේ ලන්කාවේ උන ලොකුම අපරාදය තමා මේක. ලාන්කිකයෙක් නොවෙන නිසා රට පහලට දාලා කතා කරන්න මට අයිතියක් නැ. නමුත් මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්නකොට අනුමැතිය දුන්න එකාලගේ ඉදන් ගහෙන් කාලක් හදනකන් බලන් ඉදලා කතොලික මිනිස්සුම පල්ලියට දොස්මුරේ දාන කන් ඉදලා කට ඇරපු මැල්කම් උන්නැහේ වෙනකන් ඔක්කොම උන්ට බාගෙට පිස්සු..
ජිංතක ජිල්ලබකිට;21005223 said:මහජන මුදල් ලක්ෂ 60 ක් ගෙඩිය පිටින් මහ මුහුදේ ගිල්ලමින් සහ මිල කළ නොහැකි විශාල දේපොල විනාශයක් ගෝල්ෆේස් පිට්ටනියට සිදුකරමින් වරාය ඇමැති අර්ජුන රණතුංග සහ එහි සභාපති ධම්මික රණතුංග නමැති නීලකාස සහෝදර හොර දෙටුවන් දෙදෙනා අද ගෝල්ෆේස් පිට්ටනියේදී සිය ඇඳිවත් උනා නිරුවත් වූහ..
ඒ ලෝකයේ උසම නත්තල් ගස ගෝල්ෆේස් පිට්ටනියේ ඉදිකිරීමට ගොස් හොම්බ බිම ඇන ගැනීමෙනි.
ගිනස් වාර්තාවක් තැබීමට කියා පසුගිය අගෝස්තු 18 දා ලෝකයේ උසම නත්තල් ගස හැදීමට මුල් පස් පිඩැල්ල කපමින් අර්ජුන රණතුංග මාධ්‍යයට කීවේ “තමාට දෙවැනියා වෙන්න බැරි නිසා ලෝකයේ උසම නත්තල් ගහ හදන“ බවයි.
කිතුනුවන් බහුතර පිරිසක් ජීවත් වන ඇමරිකාව එංගලන්තය ඉතාලිය ප්‍රංශය ඕස්ට්‍රේලියාව කැනඩාව වැනි ධනවත් රටවල් වලට ලෝකයේ උසම නත්තල් ගස් හැදීමට අපට වඩා අපූරුවට හැකියාවක් තිබුනද එම රටවල් එවැනි ගොං වැඩක් කරන්නට නොයන්නේ නත්තල යනු කාගේවත් පම්පෝරිය අටවන උත්සවයක් නොව දුප්පතා වෙනුවෙන් ක්‍රියාත්මක වන ආගමික උත්සවයක් වන බැවිනි. ඒ රටවල පාලකයන් සහ සමාගම් නත්තල වෙනුවෙන් බොහෝ දෑ දුප්පතා වෙනුවෙන් නොමිලේ පරිත්‍යාග කරති. නැතිනම් මිල අඩුවෙන් ලබා දෙති. කොටින්ම කීවහොත් විස්කි පවා සිතා ගත නොහැකි තරම් අඩුවට දුප්පතාට ලබා දෙති. එය අපේ දන්සැල් ක්‍රමය වැනි ස්වේච්ඡා ව්‍යාපාරයකට එහා ගිය රාජ්‍ය සහ පෞද්ගලික ක්‍රමයේ දැනුවත් මැදිහත් වීමකි. ඒ කිසිවක් නොතකා ගානක් ගසා කෑමේ එකම අරමුණින් අර්ජුන රණතුංග නමැති දේශපාලන ගොං බිජ්ජා ලෝකයේ උසම නත්තල් ගස හැදීමට ගොස් ඇත්තේ අඩුම ගණනේ ලංකාවේ කිතුනු ප්‍රධානියා වන අති උතුම් කාදිනල් තුමාගේවත් උපදේශයක් අනුමැතියක් ආශිර්වාදයක් නොමැතිව බව හෙලි වූයේ ඊයේ කාදිනල් තුමන් මාධ්‍ය අමතා කරන ලද ප්‍රකාශයෙනි.
අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් කියා සිටියේ මෙය නිෂ්ඵල ක්‍රියාවක් බවත් ආගම අතකොලුවක් කරගෙන ඇති බවත් මෙය දුර්පරීක්ෂාවක් බවත් ය. “ මම දන්නේ නැහැ මේක කව්ද කරන්නේ කියලා.. අමාත්‍යාංශයක් ගැන සඳහන් කරනවා. මේක අනවශ්‍ය වියදමක්. මේ වියදමින් අපට පුළුවන් කමක් තියෙනවා නම් කාට හරි දුප්පත් කෙනෙකුට ගෙයක් දොරක් හදලා දෙන්න. එක්කෝ ශිෂ්‍යත්වයක් ලබා දෙන්න. සම්පූර්ණ ගහ හදන්නේ නැතිව බාගයකින් නවත්තලා හරි ඉතුරු ටික හරි දිළිඳු අයට දෙන්න කියලා මං කියනවා. ඕනෙ නම් දිළිඳු අයට දෙන්න මේක මෙතැනින් නතර කළා කියලා බෝඩ් එකක් ඒක උඩ ගහන්න පුළුවන්“ කාදිනල් තුමන් කීහ.
කාදිනල් තුමා පවා එපා කියන අර්ජුනගේ ගිනස් වාර්තා තැබීමට ගිය නත්තල් ගස අද එතැනින් නතර කරන බව වරාය අමාත්‍යාංශයේ මංගල පී ගුණසේකර නමැත්තෙක් මාධ්‍ය හමුවක් තබා ප්‍රකාශ කෙළේය. ඔහු ප්‍රකාශ කර සිටියේ ලක්ෂ 120 කින් මෙය හැදීමට සැලසුම් කළ බවත් දැනට ලක්ෂ 60 ක් වියදම් කර ඇති බවත් ය. එනම් මහජන මුදල් ලක්ෂ 60 ක් ගෙඩිය පිටින් දැන් මහ මුහුදේ ගිල්වා තිබේ. (ගැලවිජ්ජාවට මොවුන් කියන්නේ මේවා පරිත්‍යාග මුදල් කියාය. නමුත් කිසිදු පාරදෘශ්‍ය භාවයක් නොමැති ය)
ඒ අනුව අර්ජුන රණතුංග සහ ධම්මික රණතුංග යන හොර දෙටුවන් දෙදෙනා ගෝල්ෆේස් පිට්ටනිය මැද අමු අමුවේ නිරුවත් වී තිබේ. ලජ්ජාවක් තිබේ නම් මුන් තනතුරු වලින් ඉල්ලා අස්විය යුතුය. නමුත් රණතුංග චෞර පවුලම ඇඳුම් අඳින්නේ ලජ්ජාවට නොව ඩෙංගු මදුරුවන්ගෙන් බේරීමට නිසා ගානක් නැතිවා විය යුතුය. මෙවැනි මෝඩ රිලව් දෙදෙනෙකුට රටක වරාය වැනි ආර්ථික මර්මස්ථානයක් බාර දුන් නායකයන්ට ද මේවා හොඳ පාඩම් ය. (ඔවුන් පාඩම් ඉගෙන ගන්නා විට රටට කෙළ වී හමාරය)
මේ නත්තල් ගස ආරම්භ කරද්දීම වග කිව යුතු මාධ්‍යයක් ලෙස මීට විරුද්ධ වූයේ ලංකා ඊ නිව්ස් පමණි. “මහජන මුදලින් ගෝල්ෆේස්හි නයිට් රේස් පැද්ද නාමල්ගේත්, උසම නත්තල් ගස් හදන අර්ජුනගේත් වෙනස මොකක්ද? අර්ජුනගේ ගොං කම් වලට නායකයන්ගේ අප්‍රසාදය“ මැයෙන් අගෝස්තු 22 දා අප විසින් මෙහි ඇති තතු හෙළිකරමින් පුවතක් පළ කෙළේය. නායකයන් මැදිහත් වී එදා මෙය නතර කළා නම් ලක්ෂ 60 ක් බේරා ගත හැකිව තිබිණ. කෙසේ හෝ අප කී දේ අද එය සත්‍ය වී තිබේ.
ගොල්ෆේස් පිට්ටනියට කළ විනාශය
අද වන විට ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වී ඇති පරිදි අර්ජුනගේ ගිනස් වාර්තා දොලදුක නිසා ගෝල්ෆේස් පිට්ටනියට සිදුකර ඇති විනාශය අති මහත් ය. ගෝල්ෆේස් පිට්ටනියේ නඩත්තුව භාරකාරත්වය පවතින්නේ වරාය අධිකාරිය සතුවය. ඒ අනුව මංගල සමරවීර මහතා වරාය ඇමැතිධූරය දරද්දී ගෝල්ෆේස් පිට්ටනිය නවීකරණය කරන ලද අතර එහි තණකොල වලට වතුර ගැසීම සඳහා නල පද්ධතියක් පොළොව යටින් සවිකරන ලදී. බේරේ වැවේ වතුර මෙම නල හරහා ගෙනැවිත් තැනින් තැන වතුර මල් ආකාරයෙන් තණකොල වලට වතුර ගැසීම සිදු කෙරිණ. අර්ජුනගේ ගිනස් වාර්තා දොල දුක සංසිඳවා ගැනීම සඳහා ඉදිකිරීමට ගිය නත්තල් ගස හේතුවෙන් පෙර කී ජල නල පද්ධතියට බරපතල ලෙස හානි සිදුකර තිබේ. ජල නල නොසල්ස් ගලවා දමා විනාශ කර ඇත. සමහරක් බර වාහන වලට යට වී කැඩී බිඳී ගොස් ඇත. එපමණක් නොව තණ නිල්ල විනාශ කරමින් විශාල පෙදෙසක් ආවරණය කරමින් කොන්ක්‍රීට් තට්ටුවක් දමා තිබේ. නත්තල් ගස සමග ඉදිකිරීමට යන කානිවල් එක සඳහා ද බරවාහන ගෙන එමින් තණ නිල්ල විනාශ කර දමා ඇත. ජල නල පද්ධතියද විනාශ කර ඇත. ගෝල් ෆේස් තණ නිල්ලට බරවාහන ඇතුළු කිරීම තහනම් වුවද අර්ජුන ඒ සියල්ල නොතකා මේ විනාශය සිදුකර ඇත. ගෝල් ෆේස් පිට්ටනියේ රැස්වීම් සඳහා වේදිකා නිම කිරීමට වෙනම පෙදෙසක් වෙන්කර ඇති අතර තණ නිල්ල විනාශ නොකර පවත්වා ගැනීමට ආරක්ෂිත පෙදෙසක් වෙන් කර තිබිණ. අර්ජුන රණතුංග නමැති උද්දච්ඡ පසික්කාට්ටුවා විනාශ කර ඇත්තේ එම ආරක්ෂිත තණ නිල්ල ය. මේ විනාශය ලක්ෂ 60 කට වඩා අධික වන අතර එය යථා තත්ත්වයට පත් කළ හැකිද යන්න සැකයකි. ගෝල් ෆේස් පිට්ටනිය යනු රණතුංග පවුලේ බෝල පිට්ටනියක් නොව ජාතික වස්තුවකි. ජනමාධ්‍යන්ගේ යුතුකම වන්නේ එම ජාතික වස්තුවට රණතුංගලා කළ විනාශය සොයා වාර්තා කිරීම ය.
ලිස්ට් එක දාපන්, අහවලා ස්පොන්සර් කලා කියලා. කොහෙද බන් ස්පොන්සර්ලා, එහෙම ස්පොන්සර් කලානම් ඒ ස්පොන්සර් කරපු උන්ගේ වෙබ්සයිට් එකකවත් තියෙන්න ඔනේ අහවල් වැඩේට සොප්න්සර් කලා කියලා. පත්තරේක හැරෙන්න ඔක කොයි හොටලේද? කොයි නැව් සමාගමේද? කොයි එයාර් ලයින් එකේද බන් ස්පොන්සරින් ඉවෙන්ට් එකක් හැටියට ගියේ. මමත් කතොලික. නමුත් මේක පටන් ගැනීමත්, සල්ලි කාබාසිනියාකර අතහැර දැමීමත් එකවගේ ගොන් වැඩක්.සල්ලි රජයේ නෙවෙයි නම් , ස්පොන්සස්ලා ඉන්නවානම් ඇයි වේදනා?








එතන පදනමක් තියනවා බන්. එකක් රටේ බහුතර ජනතාව බෞද්ද. අනික තේරවාදී රාජ්යකව පැවතීම. ඒ හේතු හොදටම ප්‍රමානවත් එහෙම උත්සවයක් කරන්න. නමුත් නත්තල් ගහක් කෙසේ වෙතත් ලොකේ ලොකුම නත්තල් ගහා හදන්න මූලික වෙන පදනම මොකක්ද? එක්කො ටුවරිසම් වෙන්න ඔනා. එක්කො ආගමික කටයුත්තක් වෙන්න ඔනා. එක්කො අතිරික්ත ආදායමකින් ලොකේට ප්‍රමොට් වෙන්න දෙයක් කරන්න ඔනා.. මේ එකක්වත් මේකට අදාලද බන්..දැන් ඉතුරු සල්ලි ටික දුප්පතුන්ට බෙදා දුන්නද පෝසත් උන් බෙදාගෙනද ?
ඔය ගැම්මටම කියයිද දන්නෑ ජ්‍යාත්ත්‍යන්තර වෙසක් උත්සවේ ලන්කාවෙ තියන එකත් අපි වගේ දුප්පත් රටක් කරන බොරු වියදමක් කියල![]()
ලිස්ට් එක දාපන්, අහවලා ස්පොන්සර් කලා කියලා. කොහෙද බන් ස්පොන්සර්ලා, එහෙම ස්පොන්සර් කලානම් ඒ ස්පොන්සර් කරපු උන්ගේ වෙබ්සයිට් එකකවත් තියෙන්න ඔනේ අහවල් වැඩේට සොප්න්සර් කලා කියලා. පත්තරේක හැරෙන්න ඔක කොයි හොටලේද? කොයි නැව් සමාගමේද? කොයි එයාර් ලයින් එකේද බන් ස්පොන්සරින් ඉවෙන්ට් එකක් හැටියට ගියේ. මමත් කතොලික. නමුත් මේක පටන් ගැනීමත්, සල්ලි කාබාසිනියාකර අතහැර දැමීමත් එකවගේ ගොන් වැඩක්.
එතන පදනමක් තියනවා බන්. එකක් රටේ බහුතර ජනතාව බෞද්ද. අනික තේරවාදී රාජ්යකව පැවතීම. ඒ හේතු හොදටම ප්‍රමානවත් එහෙම උත්සවයක් කරන්න. නමුත් නත්තල් ගහක් කෙසේ වෙතත් ලොකේ ලොකුම නත්තල් ගහා හදන්න මූලික වෙන පදනම මොකක්ද? එක්කො ටුවරිසම් වෙන්න ඔනා. එක්කො ආගමික කටයුත්තක් වෙන්න ඔනා. එක්කො අතිරික්ත ආදායමකින් ලොකේට ප්‍රමොට් වෙන්න දෙයක් කරන්න ඔනා.. මේ එකක්වත් මේකට අදාලද බන්..
වරායේ සම්බන්දයක් නැත්තම් මට කියපන් ඇයි වරායේ සේවකයො. වරායේ යන්ත්‍ර. වරායේ වාහන. වරායේ ඇමති මේකට මූලික වෙන්නේ. මූට මේ තියෙන්නේ නත්තල් ගහක් ගැන අවුලක් නෙමෙයි, මේකෙන් සැහෙන ගානක් ගහගන්න බැරි වෙච්ච දුක. උබ ඉවෙන්ට් එකක් කරනවා. උබ ඒ එවෙන්ට් එක බාරදෙනවා සමාගමකට කරන්න කියලා. උබ සමාගමට ගෙවනවා කොස්ට් එක. දැන් කියපන් සමාගම ප්‍රමොට් කරන්නේ සමාගමේ වැඩක් හැටියටද උබේ වැඩක් හැටියටද?උබ ඔප්පු කරපන් ඕක රජයේ සල්ලි කියලා.
මීඩීයා කන්ෆරන්ස් එකේදිම කියනවා වරායේ සම්බන්දයක් නෑ කියලා මේකට.
අනේ නිකන් ඉදහන් බන්. ඔය නත්තල් ගහා බලන්න කියලා එනවා සුද්දො. රටේ එයාර්පොට් එක වහනවා 6 වෙනිදට. 24 වෙනිදට සුද්දො එනවා නත්තල් ගස් බලන්න.. ඔවනම් මොඩාදහස් බන්. ලන්කාව ටුවරිසම් ප්‍රමොට් කරන්න නත්තල යොදා ගැනීම ඉතාලිය ටුවරිසම් ප්‍රමොට් කරන්න වෙසක් යොදාගන්නවා වගේ වැඩක්.ටාගට් කරේ ටුවරිසම් තමා බන්.
ඒ නිසාම තමා ගෝල්ෆේස් එක වටේ තියන හොටෙල්ස් ෆුල් සප් එක දුන්නේ.
එතන පදනමක් තියනවා බන්. එකක් රටේ බහුතර ජනතාව බෞද්ද. අනික තේරවාදී රාජ්යකව පැවතීම. ඒ හේතු හොදටම ප්‍රමානවත් එහෙම උත්සවයක් කරන්න. නමුත් නත්තල් ගහක් කෙසේ වෙතත් ලොකේ ලොකුම නත්තල් ගහා හදන්න මූලික වෙන පදනම මොකක්ද? එක්කො ටුවරිසම් වෙන්න ඔනා. එක්කො ආගමික කටයුත්තක් වෙන්න ඔනා. එක්කො අතිරික්ත ආදායමකින් ලොකේට ප්‍රමොට් වෙන්න දෙයක් කරන්න ඔනා.. මේ එකක්වත් මේකට අදාලද බන්..




අනේ නිකන් ඉදහන් බන්. ඔය නත්තල් ගහා බලන්න කියලා එනවා සුද්දො. රටේ එයාර්පොට් එක වහනවා 6 වෙනිදට. 24 වෙනිදට සුද්දො එනවා නත්තල් ගස් බලන්න.. ඔවනම් මොඩාදහස් බන්. ලන්කාව ටුවරිසම් ප්‍රමොට් කරන්න නත්තල යොදා ගැනීම ඉතාලිය ටුවරිසම් ප්‍රමොට් කරන්න වෙසක් යොදාගන්නවා වගේ වැඩක්.

නත්තල් ගහක් බලන්න සුද්දෝ එනවා කියලා ඇහුමයි බන් වෙන කිසිම රටක නත්තල් ගහක් බලන්න ෆොරින් ටුවර්ස්ලා මෙහෙම එන්න නැතුව ඇති .මම නම් කිසිම විදියකට එකග නැ බන් රටේ ප්‍රතීරූපයට පටහැනි විදියට රට ප්‍රමොට් කරනවට. ලන්කාව ප්‍රමොට් කරන්න ඔනා ආගමික පැත්තෙන් නම් බෞද්ද අනුරූපීව. සන්ස්කෘතික විදියට නම් සින්හලේට අනුරූපීව. මෙඩිටේශන් වලට නම් ආයුර්වේදයට අනුව. ලන්කාව ලොකේට පේන්න කියලා ක්‍රිස්තියන් ඉවෙන්ට් එකක නත්තල් ගහකුයි, සන්ස්කෘතිය කියලා කැබරේ ඩාන්ස් එකකිනුයි, මෙඩිටේශන් කියලා මසාජ් පොට් එකකිනුයි ප්‍රමොට් කලොත් ගොඩක් එවුන් ලන්කාව දිහැ බලයි.. ඒත් ඇත්තටම ඒකද ලන්කාව. ඒකද රටේ අනන්යතාවය..
මම ඕක හදන්න පටන්ගත්ත කාලෙ ඉදන්ම පොඩි ආසාවක් තිබුන ඕක හදල ඉවර කරනව දකින්න .මේකෙ බොරුවට කෑගැහුවට සමහර උන් ඔහොම එකක් හදනව කියල දන්නෙත් කාදිනල් තුමා ඔය කතාව කිව්වට පස්සෙනෙ.ඕක හැදුවනම් ලෝකෙම දැනගන්නව ලන්කාව කියල රටක් ,කොලබ කියල නගරයක් තියනව කියල . යූ ටියුබ් එකේ බලපන්කො asking strangers about sri lanka කියල සර්ච් කරල .දුක හිතෙනව![]()
මුගේ ගෑනිගෙන් ඈහුවානම් කියයි මුගේ පෑටීකිරිය.. අපි නොදන්න හදගම.
මේවා කීයක් හරි මාටියා ගහ ගන්න කරන වැඩ බන්. නත්තල කියලා නැ ඔනා එකක් විකුනන එකා විකුනනවා. මම දැකලා නැ ජිවිතේට කිසිම යුරොපිය රටක ඇඩ්වටීස්මන්ට් එකක් නත්තලට ලන්කාවට යන්න කියලා ප්‍රොමොට් කරනවා. පෙරහැර කාලෙට නම් ඔන්න ප්‍රමොට් කරනවා දලදා පෙරහැර.නත්තල් ගහක් බලන්න සුද්දෝ එනවා කියලා ඇහුමයි බන් වෙන කිසිම රටක නත්තල් ගහක් බලන්න ෆොරින් ටුවර්ස්ලා මෙහෙම එන්න නැතුව ඇති .
මේවා කීයක් හරි මාටියා ගහ ගන්න කරන වැඩ බන්. නත්තල කියලා නැ ඔනා එකක් විකුනන එකා විකුනනවා. මම දැකලා නැ ජිවිතේට කිසිම යුරොපිය රටක ඇඩ්වටීස්මන්ට් එකක් නත්තලට ලන්කාවට යන්න කියලා ප්‍රොමොට් කරනවා. පෙරහැර කාලෙට නම් ඔන්න ප්‍රමොට් කරනවා දලදා පෙරහැර.
මේවා කීයක් හරි මාටියා ගහ ගන්න කරන වැඩ බන්. නත්තල කියලා නැ ඔනා එකක් විකුනන එකා විකුනනවා. මම දැකලා නැ ජිවිතේට කිසිම යුරොපිය රටක ඇඩ්වටීස්මන්ට් එකක් නත්තලට ලන්කාවට යන්න කියලා ප්‍රොමොට් කරනවා. පෙරහැර කාලෙට නම් ඔන්න ප්‍රමොට් කරනවා දලදා පෙරහැර.
වරායේ සේවකයෝ දාලා වරායේ යකඩ බට ටික ගහලා ,පුද්ගලික අංශවලින් ඩොනේෂන් එකතු කලාම සල්ලි ඉතුරැයි නේ ඒ සල්ලි අරුඡුන රණතුංගගේ පදනම හරහා මාටියා ගහන එකනේ කෙරෙන්නේ .අනිවාර්යේ වරායේ සම්පත් මේකට යට කරනවා නැත්තම් වරායේ අදිකාරියක් මොකටද මෙතනට .මම නම් කිසිම විදියකට එකග නැ බන් රටේ ප්‍රතීරූපයට පටහැනි විදියට රට ප්‍රමොට් කරනවට. ලන්කාව ප්‍රමොට් කරන්න ඔනා ආගමික පැත්තෙන් නම් බෞද්ද අනුරූපීව. සන්ස්කෘතික විදියට නම් සින්හලේට අනුරූපීව. මෙඩිටේශන් වලට නම් ආයුර්වේදයට අනුව. ලන්කාව ලොකේට පේන්න කියලා ක්‍රිස්තියන් ඉවෙන්ට් එකක නත්තල් ගහකුයි, සන්ස්කෘතිය කියලා කැබරේ ඩාන්ස් එකකිනුයි, මෙඩිටේශන් කියලා මසාජ් පොට් එකකිනුයි ප්‍රමොට් කලොත් ගොඩක් එවුන් ලන්කාව දිහැ බලයි.. ඒත් ඇත්තටම ඒකද ලන්කාව. ඒකද රටේ අනන්යතාවය..
මගේ ජාතිය වෙනස්. ආගම වෙනස්. නමුත් එදත් අදත් හෙටත් මම ලන්කාවට ආඩරේ, ලන්කාව බෞද්ද නිසා. ලන්කාව ලොකේ එකම සින්හල රට නිසා. ඒ රටේ මම ඉපදුන නිසා. මේකයි රටේ අනන්යතාව.
ඒක තමයි බන් කියන්නේ.. ලන්කාව ප්‍රමොට් කරන්න බැ නත්තල් ගස් වලින්. ඊලග වෙසක් එකට ලොකේ ලොකුම කූඩුව තොරන ගහපන්. ඊට පස්සේ යුරොප්වල ඇඩ්වටයිස් කරපන්. ඔන්න එයි සුද්දො පොලිමට ලන්කාවට. නමුත් නත්තලා හා සම්බන්ද ඉවෙන්ට් ලන්කාවේ ප්‍රමොට් කරලා සුද්දො ගෙන්නන්න බැ බන්. ලන්කාවේ නෙමෙයි ආසියාවේ කොහෙවත් බැ. සුද්දො ලන්කාවට එන්නේ ඒශියන් කල්චර් එක බලන්න මිසක උන්ගේ දේම ආයේ මෙහේ බලන්න නෙමෙයි. උබ යනවද කියපන් එන්ගලන්තෙට වෙසක් බලන්න. නැත්තම් ඇමෙරිකාවට අවුරුදු සින්හල කාලා කතුරු ඔන්චිල්ලා පදින්න. ඒක හරියන්නේ නැනේ..ඉතින් බන් නත්තලට ලන්කාවට එන්න කියන්න හේතුවක් ක්=නෑනෙ .මෙහෙ නත්තලට ඌරො මරල කනව ඇරෙන්න මොනවද කරන්නෙ .වෙසක් එකටනම් දන්සලක් හරි කාල කූඩුවක් බලල යන්නවත් පුලුවන්
ඉතින් බන් නත්තලට ලන්කාවට එන්න කියන්න හේතුවක් ක්=නෑනෙ .මෙහෙ නත්තලට ඌරො මරල කනව ඇරෙන්න මොනවද කරන්නෙ .වෙසක් එකටනම් දන්සලක් හරි කාල කූඩුවක් බලල යන්නවත් පුලුවන්