ඒ කියන්නේ ආයිත් මයින්ද මාතය රට බේරගනීද??? Besil sir enne
Hapuwa Well-known member Jan 24, 2009 5,141 3,145 113 Oct 20, 2022 #21 dilann said: ඒ කියන්නේ ආයිත් මයින්ද මාතය රට බේරගනීද??? Click to expand... Besil sir enne
Dexter-D Well-known member Sep 14, 2017 1,237 1,283 113 හඳේ ... Oct 20, 2022 #22 SK29 said: yes. history repeats itself. deyak unama api hithana vidiya api ganna decisions hugak wenna pattern ekakata. as a group unath echcharai. Click to expand... ඔව් නෙහ්. එකම pattern එකක් තියෙන්නේ කියල මටත් හිතෙන්නේ. අවුරුදු 500කට කලින් ගත්තත් 100කට කලින් ගත්තත් එකම ප්‍රශ්නේ ඒ විදියටම ආයේ ආයේ එනවා. මේක කැරකි කැරකි යන එක තමයි ලෝකේ සොභාවය. සදාකල් ගැටුමකුත් නෑ සාමයක් කියල දේකුත් නෑ වගේ. Reactions: SK29
SK29 said: yes. history repeats itself. deyak unama api hithana vidiya api ganna decisions hugak wenna pattern ekakata. as a group unath echcharai. Click to expand... ඔව් නෙහ්. එකම pattern එකක් තියෙන්නේ කියල මටත් හිතෙන්නේ. අවුරුදු 500කට කලින් ගත්තත් 100කට කලින් ගත්තත් එකම ප්‍රශ්නේ ඒ විදියටම ආයේ ආයේ එනවා. මේක කැරකි කැරකි යන එක තමයි ලෝකේ සොභාවය. සදාකල් ගැටුමකුත් නෑ සාමයක් කියල දේකුත් නෑ වගේ.
Don GasCan Well-known member Nov 3, 2010 43,312 49,677 113 සේදවත්ත Oct 20, 2022 #23 Donperidon said: කාලෙන් කාලෙට ලෝකේ එකම දේ repeat වෙනවා කියලා හිතෙන්නේ නැත්ද? අදහස් ඕනි Click to expand... ඔව් ,එකම දේ අලුත් මුහුනුවරකින් සිද්ද වෙනවා ගෝලිය දේශපාලනය, ආර්ථිකය, යුධමය, ආහාර , ස්වාභාවික විපත් සියල්ල නැවත නැවත සිදුවෙනවා Reactions: SK29
Donperidon said: කාලෙන් කාලෙට ලෝකේ එකම දේ repeat වෙනවා කියලා හිතෙන්නේ නැත්ද? අදහස් ඕනි Click to expand... ඔව් ,එකම දේ අලුත් මුහුනුවරකින් සිද්ද වෙනවා ගෝලිය දේශපාලනය, ආර්ථිකය, යුධමය, ආහාර , ස්වාභාවික විපත් සියල්ල නැවත නැවත සිදුවෙනවා
isu_x97 Junior member Oct 20, 2022 78 63 18 Gampaha Oct 20, 2022 #24 අවුරුදු 100කට සැරයක් pandemic situation (like COVID 19) එකක් ඇවිත් තියනවා.
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,825 113 Oct 20, 2022 #26 Donperidon said: කාලෙන් කාලෙට ලෝකේ එකම දේ repeat වෙනවා කියලා හිතෙන්නේ නැත්ද? අදහස් ඕනි Click to expand... adada danne? oya migrate wena unwath dawasak gahala pannawa Holocaust eka wage. Donperidon said: කාලෙන් කාලෙට ලෝකේ එකම දේ repeat වෙනවා කියලා හිතෙන්නේ නැත්ද? අදහස් ඕනි Click to expand... adada danne? oya migrate wena unwath dawasak gahala pannawa Holocaust eka wage. Dexter-D said: ඔව් නෙහ්. එකම pattern එකක් තියෙන්නේ කියල මටත් හිතෙන්නේ. අවුරුදු 500කට කලින් ගත්තත් 100කට කලින් ගත්තත් එකම ප්‍රශ්නේ ඒ විදියටම ආයේ ආයේ එනවා. මේක කැරකි කැරකි යන එක තමයි ලෝකේ සොභාවය. සදාකල් ගැටුමකුත් නෑ සාමයක් කියල දේකුත් නෑ වගේ. Click to expand... මගෙ යාලුවෙක් ඉන්නවා ඩයරි ලියන. ඌ මට කිව්වා ඌ පරණ ඩයරි ටික කියෙව්වම මාර පුදුමයිලු. අවුරුද්දෙ එකම දවස්වල එකම වගේ දේවල්ලු කරලා තියෙන්නෙ. ------ Post added on Oct 20, 2022 at 5:32 AM Reactions: Dexter-D
Donperidon said: කාලෙන් කාලෙට ලෝකේ එකම දේ repeat වෙනවා කියලා හිතෙන්නේ නැත්ද? අදහස් ඕනි Click to expand... adada danne? oya migrate wena unwath dawasak gahala pannawa Holocaust eka wage. Donperidon said: කාලෙන් කාලෙට ලෝකේ එකම දේ repeat වෙනවා කියලා හිතෙන්නේ නැත්ද? අදහස් ඕනි Click to expand... adada danne? oya migrate wena unwath dawasak gahala pannawa Holocaust eka wage. Dexter-D said: ඔව් නෙහ්. එකම pattern එකක් තියෙන්නේ කියල මටත් හිතෙන්නේ. අවුරුදු 500කට කලින් ගත්තත් 100කට කලින් ගත්තත් එකම ප්‍රශ්නේ ඒ විදියටම ආයේ ආයේ එනවා. මේක කැරකි කැරකි යන එක තමයි ලෝකේ සොභාවය. සදාකල් ගැටුමකුත් නෑ සාමයක් කියල දේකුත් නෑ වගේ. Click to expand... මගෙ යාලුවෙක් ඉන්නවා ඩයරි ලියන. ඌ මට කිව්වා ඌ පරණ ඩයරි ටික කියෙව්වම මාර පුදුමයිලු. අවුරුද්දෙ එකම දවස්වල එකම වගේ දේවල්ලු කරලා තියෙන්නෙ. ------ Post added on Oct 20, 2022 at 5:32 AM