ලෝකේ එකම දේ repeat වෙනවද

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,142
    3,145
    113
    ඒ කියන්නේ ආයිත් මයින්ද මාතය රට බේරගනීද???

    Give Up Reaction GIF
    Besil sir enne
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    yes. history repeats itself.
    deyak unama api hithana vidiya api ganna decisions hugak wenna pattern ekakata.
    as a group unath echcharai.
    ඔව් නෙහ්. එකම pattern එකක් තියෙන්නේ කියල මටත් හිතෙන්නේ. අවුරුදු 500කට කලින් ගත්තත් 100කට කලින් ගත්තත් එකම ප්‍රශ්නේ ඒ විදියටම ආයේ ආයේ එනවා. මේක කැරකි කැරකි යන එක තමයි ලෝකේ සොභාවය. සදාකල් ගැටුමකුත් නෑ සාමයක් කියල දේකුත් නෑ වගේ.
     
    • Like
    Reactions: SK29

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,316
    49,680
    113
    සේදවත්ත
    කාලෙන් කාලෙට ලෝකේ එකම දේ repeat වෙනවා කියලා හිතෙන්නේ නැත්ද?

    අදහස් ඕනි
    ඔව් ,එකම දේ අලුත් මුහුනුවරකින් සිද්ද වෙනවා
    ගෝලිය දේශපාලනය, ආර්ථිකය, යුධමය, ආහාර , ස්වාභාවික විපත් සියල්ල නැවත නැවත සිදුවෙනවා
     
    • Like
    Reactions: SK29

    isu_x97

    Junior member
  • Oct 20, 2022
    78
    63
    18
    Gampaha
    අවුරුදු 100කට සැරයක් pandemic situation (like COVID 19) එකක් ඇවිත් තියනවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කාලෙන් කාලෙට ලෝකේ එකම දේ repeat වෙනවා කියලා හිතෙන්නේ නැත්ද?

    අදහස් ඕනි
    adada danne?

    oya migrate wena unwath dawasak gahala pannawa Holocaust eka wage.

    කාලෙන් කාලෙට ලෝකේ එකම දේ repeat වෙනවා කියලා හිතෙන්නේ නැත්ද?

    අදහස් ඕනි
    adada danne?

    oya migrate wena unwath dawasak gahala pannawa Holocaust eka wage.
    ඔව් නෙහ්. එකම pattern එකක් තියෙන්නේ කියල මටත් හිතෙන්නේ. අවුරුදු 500කට කලින් ගත්තත් 100කට කලින් ගත්තත් එකම ප්‍රශ්නේ ඒ විදියටම ආයේ ආයේ එනවා. මේක කැරකි කැරකි යන එක තමයි ලෝකේ සොභාවය. සදාකල් ගැටුමකුත් නෑ සාමයක් කියල දේකුත් නෑ වගේ.
    මගෙ යාලුවෙක් ඉන්නවා ඩයරි ලියන. ඌ මට කිව්වා ඌ පරණ ඩයරි ටික කියෙව්වම මාර පුදුමයිලු. අවුරුද්දෙ එකම දවස්වල එකම වගේ දේවල්ලු කරලා තියෙන්නෙ.
    ------ Post added on Oct 20, 2022 at 5:32 AM
     
    • Like
    Reactions: Dexter-D