ලෝකේ එකම දේ repeat වෙනවද

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    7jehL8w.gif
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,753
    18,539
    113
    අපේ ජීවිත කාලයට වැඩිය අහුවුනේ නැති උනාට ඕක තමා වෙන්නෙ..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,938
    113
    34
    Kalutara
    ඔව් ඉතින් එහෙම නැතුව අලුත් දෙයක් වෙනවා නම් වෙන්නේ පිටසක්වල ජීවියෝ එන එකයි ලෝක විනාසෙයි තමා.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Yes.. every thing you imagine has happened infinite times, "You" have lived and died infinite times, according to Scientists the universe that we are familiar with is 7 Billion years old.. (that's the number science came up with) but in reality "You" is Infinite years old..
     
    • Like
    Reactions: SK29

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මන්දා, ඔයා අහන්නේ මහාපරිමානෙන් වෙන දේවල් ගැනනේ. ඒ ගැන නම් මම දන්නේ නැහැ.
    හැබැයි deja vu effect කියල එකක් පුද්ගලිකව සමහර වෙලාවට අපිට බලපානවනේ. මට එහෙම සිද්ධි නම් හතරක් පහක් වෙලා තියෙනවා.
    ගෙදර එවුන්ට කිව්වහම මාව ජෝකරයෙක් කරල තමයි නැවතුනේ. ඇත්තටම කවුරු හරි මට ප්‍රෑන්ක් එකක් කළාද දන්නෙත් නැහැ.
    ඔය වගේ ප්‍රෑන්ක් වීඩියෝත් තියෙනවා.
     
    • Like
    Reactions: super077

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,184
    8,546
    113
    yes. history repeats itself.
    deyak unama api hithana vidiya api ganna decisions hugak wenna pattern ekakata.
    as a group unath echcharai.