ලෝකේ තියන වෙනස් විදිහේ ප්‍රතිමා

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    ලෝකේ තියන වෙනස් විදිහේ ප්‍රතිමා

    1. රොබට් ග්ලෙන් විසින් කල හීලෑ නොකල අශ්වයන් – ටෙක්සස්, ඇමරිකාව.

    worlds-most-creative-statues-2.jpg


    2. පේජ් බ්‍රැඩ්ලී විසින් කල ප්‍රසාරණය – නිව් යෝර්ක්, ඇමරිකාව.


    worlds-most-creative-statues-4.jpg


    3. චොන්ග් ෆා විසින් කල නදියට පනින මිනිසුන් - සිංගප්පූරුව.


    worlds-most-creative-statues-7.jpg


    4. සෙනොස් ෆෘඩාකිස් විසින් කල නිදහස් වීම – ෆිලඩෙල්ෆියාව, ඇමරිකාව.


    worlds-most-creative-statues-6.jpg


    5. ලා වොයේජස් – ප්‍රංශය.


    worlds-most-creative-statues-22-1.jpg


    6. නෙල්සන් මැන්ඩලා – දකුණු අප්‍රිකාව.


    worlds-most-creative-statues-17.jpg


    7. යෝධ මකුළුවා – ලන්ඩන්, එංගලන්තය.


    worlds-most-creative-statues-11.jpg


    8. එල්ලෙන මිනිහා – චෙක් රාජ්‍යය.


    worlds-most-creative-statues-40.jpg


    9. මිහායි එමිනෙස්කු - රුමේනියාව.


    worlds-most-creative-statues-1.jpg


    10. අ ඩේ අවුට් – ඔස්ට්‍රේලියාව.


    worlds-most-creative-statues-201.jpg

    උස්සපු එකක්. හොද නිසා දැම්මා.

    :D:D:D බම්පියක්වත් දාපියෝ :D:D:D
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කලින් එකෙක් දාල තිබිලා බැලුවා බන්.. අව්ලක් නෑ දැකපු නැති උන්ට බලාගන්න සෝයි :oo: