ලෝකේ තෙල් මිල අඩු වෙනවාලු.

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    බලමුකෝ අපේ උන් අඩු කරයිද කියලා.


    Oil producing nations have agreed to increase their output, with the aim of reducing prices and easing pressure on the world economy.
    The Opec cartel and partners such as Russia will boost supply from August after prices climbed to two-and-half-year highs during the pandemic.

    https://www.bbc.com/news/business-57882449
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,580
    5,474
    113
    Gobbanpila kiyaya e aduwuna ganen api naya gewana, eka nisa adukaranne naha kiyala, ayeth me rate eka baduwak aduwenne naha oi wadiwenawa misak
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තෙල් මිළ මොනතරම් අඩු උනත් අපේ රටේ තෙල් පරිපාලනය ලැබෙන ලාභය කාබාසිනියා කරල දානවා...... ඇමතිගේ ඉදල පහලට අතුගාන එකා දක්වා හිතාගෙන ඉන්නේ තෙල් උන්ගේ ගෙවල්වලින් ගෙනැල්ල මිනිස්සුන්ට බෙදනවා කියල...... දැන්වත් මේ සිස්ටම් හැදුනේ නැත්නම් තවතවත් රට අගාධයට යන්නේ....... අන්තිමට රටට බරක් විතරයි මේ වගෙන් ඉතිරි වෙන්නේ.....
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,124
    113
    Kottawa
    තෙල් මිළ මොනතරම් අඩු උනත් අපේ රටේ තෙල් පරිපාලනය ලැබෙන ලාභය කාබාසිනියා කරල දානවා...... ඇමතිගේ ඉදල පහලට අතුගාන එකා දක්වා හිතාගෙන ඉන්නේ තෙල් උන්ගේ ගෙවල්වලින් ගෙනැල්ල මිනිස්සුන්ට බෙදනවා කියල...... දැන්වත් මේ සිස්ටම් හැදුනේ නැත්නම් තවතවත් රට අගාධයට යන්නේ....... අන්තිමට රටට බරක් විතරයි මේ වගෙන් ඉතිරි වෙන්නේ.....
    තව රචනාවක් ලියමු 👌
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    එහෙ අඩු වුනාට මෙහෙ නම් අඩු වෙන එකක් නැහැ. කොහොමත් මේ අය තෙල් මිල වැඩි කරන්න ඉස්සෙල්ලා පාඩු පිට දුන්නේ කියලා කිව්වට, එදා ඉදලම ලාභයක් ලබලා තියෙනවා.

    හොයාගත්තු ලාභයට මොකක් ද, කළේ කියන එක ඉතින් දන්නේ ඒ අයම තමයි.

     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අඩු කරාට කමක් නෑ සල්ලි දීල තෙල් ගහපල්ලා...:angry::angry::angry: පේනවනේ තියන ණය කන්දරාව....
     
    • Like
    Reactions: Any.key

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    lankaawa
    looka sithyamen ain kalaane ban

    appochchilaa
    baappochchila
    vitharai
    eeka paalanaya karanna inne kiyala
    danagegaththa dawase