ලෝකේ දරුණුම බල්ලෝ 10 දෙනා

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,928
    6,588
    113
    ගග අද්දර
    BCzUTVrCUAATFJJ.jpg

    කකුල් හතරේ එකා tibetan mastiff එකෙක්ද? උන් ෆට්ට ගණන් නෙහ් බන්.
    "World’s most expensive dog? Tibetan mastiff puppy sells for $2 million in China"
     

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    :D

    oya list eka weradie......................
    :confused: ow ban eha meha wenawa athi.

    ubage list eka dapan balanna :yes:
    :yes::yes:

    :D

    කකුල් හතරේ එකා tibetan mastiff එකෙක්ද? උන් ෆට්ට ගණන් නෙහ් බන්.
    "World’s most expensive dog? Tibetan mastiff puppy sells for $2 million in China"

    :D
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් හිතන් හිටියේ රොටලේවල් කියලා
    බන් පිට් බුල් කියලා එහෙකුත් ඇවිත් නේද උන් නම් ජිම් ගිය උන්
    වගේ ඇඟවල් මාරම හයියයි හැත්තගේ :rofl:
     

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    මන් හිතන් හිටියේ රොටලේවල් කියලා
    බන් පිට් බුල් කියලා එහෙකුත් ඇවිත් නේද උන් නම් ජිම් ගිය උන්
    වගේ ඇඟවල් මාරම හයියයි හැත්තගේ :rofl:

    ඔව් බං උන්ගේ ඇඟවල් හොදට cut වෙලා තියෙන්නේ.ඕනේ ගේමකට වගේ :yes:
     

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    1,2,4 ඇරෙන්න අනිත් ඒවා නං ඕකේ තියෙන පිළිවෙලේ ලොකු වෙනසක් වෙන්න ඕනේ.
    Great Dane? seriously? un pussu wage patta fun jathiyakne ban
     
    • Like
    Reactions: Utumesh