ලෝකේ දැකපු තැන් නොදැකපු කෝනයකින්

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලෝකේ දැකපු තැන් නොදැකපු කෝනයකින්

    මේ ඉන්දියාවේ ටජ් මහලයි

    https://en.wikipedia.org/wiki/Taj_Mahal

    zoomed-out-landscapes-4-1.jpg


    හැබැයි ඉතින් හරියටම ඉන්දීය අනන්න්‍යතාව නිරුපනය වෙන්නේ මේ කොනයෙන් බැලුවම:baffled: :P

    zoomed-out-landscapes-4-2.jpg


    ගීසාහි පිරමිඩ

    https://en.wikipedia.org/wiki/Great_Pyramid_of_Giza

    zoomed-out-landscapes-1-1.jpg


    කාන්තාරයක තියනවා වගේ පෙනුනට ඇත්තටම

    zoomed-out-landscapes-1-2.jpg


    බ්‍රිතාන්‍යයේ ස්ටෝන්හේජ්

    https://en.wikipedia.org/wiki/Stonehenge

    zoomed-out-landscapes-2-1.jpg


    උඩින් පෙන විදිහ

    zoomed-out-landscapes-2-2.jpg



    බර්ලිනයේ බ්‍රැන්ඩන්බර්ග් ගේට්ටුව

    https://en.wikipedia.org/wiki/Brandenburg_Gate

    zoomed-out-landscapes-5-1.jpg


    ඇත්තටම තියන විදිහ

    zoomed-out-landscapes-5-2.jpg


    බාර්සිලොනාවේ සග්‍රාඩා දෙව්මැදුර

    https://en.wikipedia.org/wiki/Sagrada_Família

    zoomed-out-landscapes-10-1.jpg


    උඩින් පෙන විදිහ

    zoomed-out-landscapes-10-2.jpg


    නයගරා ඇල්ල

    https://en.wikipedia.org/wiki/Niagara_Falls

    zoomed-out-landscapes-17-1.jpg


    අහසේ සිට කැමරා කෝණයකින්

    wpid1653-niagara-falls-from-AA4431.jpg


    ඇතන්ස් හි ඇක්රෝපොලිස්

    https://en.wikipedia.org/wiki/Acropolis_of_Athens

    zoomed-out-landscapes-16-1.jpg


    නගරය මැද

    zoomed-out-landscapes-16-2.jpg


    රශ්මෝර් කන්ද ප්‍රසිද්ද චයරුපය

    https://en.wikipedia.org/wiki/Mount_Rushmore

    zoomed-out-landscapes-7-1.jpg


    දුරට පෙන හැටි

    zoomed-out-landscapes-7-2.jpg


    බිජින්හි ෆොර්බිඩන් සිටි

    https://en.wikipedia.org/wiki/Forbidden_City

    zoomed-out-landscapes-8-1.jpg


    නිව් සිටි එකට මැදිවෙලා :P

    zoomed-out-landscapes-8-2.jpg


    ග්‍රීසියේ සැන්ටෝරිනි

    https://en.wikipedia.org/wiki/Santorini

    zoomed-out-landscapes-15-1.jpg


    අනිත් පසින්

    zoomed-out-landscapes-15-2.jpg


    මොනාලිසා චිත්‍රය

    https://en.wikipedia.org/wiki/Mona_Lisa

    zoomed-out-landscapes-11-1.jpg


    මෙන්න මෙහෙමයි ඕක තියෙන්නේ

    zoomed-out-landscapes-11-2.jpg


    සෙන්ට්‍රල් පාර්ක් නිව් යෝක්

    https://en.wikipedia.org/wiki/Central_Park

    zoomed-out-landscapes-12-1.jpg


    සෙන්ට්‍රල් කරලම ගත්ත චායාරුපයක් :P

    zoomed-out-landscapes-12-2.jpg


    පැරිසියේ ආරච් ඩි ට්‍රයම්ප්

    https://en.wikipedia.org/wiki/Arc_de_Triomphe

    zoomed-out-landscapes-13-1.jpg


    උඩින් පෙන විදිහ

    zoomed-out-landscapes-13-2.jpg


    ලිබර්ටි ප්‍රතිමාව

    https://en.wikipedia.org/wiki/Statue_of_Liberty

    statue.jpeg


    මුහුදට පෙන විදිහ

    statue-liberty-new-york-lower-manhattan.jpg
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Central Park එක නම් පදිරි
    අපේ උන් කරන්නේ ගස් කපලා සංවර්ධනේ
    :(:(:(:(
    මුන් බලන්නේ පොඩි ඉඩෙත් කොහොම හරි වවාගන්න