කොවිඩ් කොච්චර කාලෙකින් ඉවර වෙයිද? ඉවර වෙන එකක් නැද්ද ? ලෝකේ පවතින තාක් කල් කොරෝනා එක්ක ජීවත් වෙන්න වෙයිද. සදහටම මිනිස්සුන්ගේ නිදහස සීමා වෙයිද
This will become like normal influenza .. over the time and mortality rate will lower with mutations.කොවිඩ් කොච්චර කාලෙකින් ඉවර වෙයිද? ඉවර වෙන එකක් නැද්ද ? ලෝකේ පවතින තාක් කල් කොරෝනා එක්ක ජීවත් වෙන්න වෙයිද. සදහටම මිනිස්සුන්ගේ නිදහස සීමා වෙයිද
The full genome of the Spanish Flu has been now sequenced and this is proved to be the common ancestor of human and classical swine H1N1 influenza viruses.1918 Spanish flu is today's h1n1 influenza.
We never know the long term after effects of the vaccines. The British medicine regulator MHRA reported that 41 more clotting (due to the AZ vaccine) incidents this week.නැහ් වැක්සීන් එක ජනගහනයෙන් 2/3 කට විතර දුන්නාම ආයෙ ඉස්පිරිතාල ඕවලෝඩ් වෙනව කියල එකක් වෙන්නැතිවෙයි

Hithawa kalayak thiyewi neda![]()
නැහ් වැක්සීන් එක ජනගහනයෙන් 2/3 කට විතර දුන්නාම ආයෙ ඉස්පිරිතාල ඕවලෝඩ් වෙනව කියල එකක් වෙන්නැතිවෙයි
You can mix vaccines. In fact with AZ vaccine the best second dose is the Gamelaya (Russian) booster vaccine.
A bit of optimism never hurt anyoneWhat's in for the future nobody can predict.
------ Post added on Apr 30, 2021 at 6:56 AM
මේක ඔක්ස්ෆර්ඩ් එකෙන් ටෙස්ට් කරපු සින් එකක් තියනවා නේද? උන් කියලා තියෙන්නේ අව්ලක් නැ කියල