ලෝකේ පවතින තාක් කල් කොරෝනා එක්කම ඉන්න වෙයිද

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හැදිල මැරෙන අය මැරෙයි..හැදිල හොඳවෙන අයට ඇඟ අස්සෙන්ම ප්‍රොටෙක්ෂන් හැදෙයි..මිනිස්සුන්ට හැකි තරම් ඉක්මනින් වැක්සින් එක දෙන අතරම ඊට පස්සෙත් මාස්ක් දාගෙන කියන විදියට පරිස්සම් උනොත් තව අවුරුදු 2ක් ඇතුලත සාමාන්‍ය තත්වයට එයි කියල හිතෙනව.
     
    • Like
    Reactions: Stimulus mind

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ලොකෙ පවතින තාක් නම් තියෙන්නෙ නැහැ .
    මෙයිට වඩා තාක්ෂණෙ නොදියුණු කාලෙත් කාලෙකින් පස්සෙ වෛරස් නැතිවෙලා ගියා .
    ඉතිං අද තාක්ෂණෙ දියුණුව වගෙ දෙවල් එක්ක මෙක වැඩි කල් තියෙන එකක් නැහැ .

    එත් මෙකෙන් අළුතෙන් හිතන්න පටන් ගනිවි මිනිස්සු .
    ඩොක්ටර්ස් ලා ෆේල් ,මිනිස්සුන්ගෙ ආගම් අන්ධ භක්තිය ෆේල් ,පේනවානෙ ඔච්චර දෙවියො ඉන්න ඉන්දියාවට වෙන දේ ?
    ඉතිං මේ වගෙ කාරණා ගැන මිනිස්සු අළුතෙන්ම හිතාවි .

    හරියට බ්ලැක්ඩෙත් එකෙන් පස්සෙ පුනරුදය පටන් ගත්තා වගෙ .
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මහාමාරිය තාමත් හම්බ වෙන්නෙ. නැති ම වෙන එකක් නෑ. ලොකු බලපැමක් නැති වෙයි
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,681
    10,270
    113
    කොරෝනා කියන්නෙ හෙහෙම්බිරිස්සාව. නව කොරෝනා කියන්නෙ මේකට ඉතින් හෙම්බිරිස්සාවක් හැදුනත් කොරෝන පොසිටිව් ! මට හිතෙන විදියට මේක " mass hysteria " තත්වයක් !
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඕක ස්වබාවික එකක්නම් ඔය කියන ප්‍රතිශක්තිය ඔටෝ ඊලග ජෙනරේෂන් එකට ඒවි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක වෙනස් වෙන හැටියට ඕක, ස්වාබාවිකද කියලා ගැටළුවක් එනවා.
    Do you understand how natural selection works ? I dont want to be in the receiving end of it.