නෑ කියලා දැන ගත්ත එකෙන් උබලට ලැබිලා තියෙන වාසි මොනවද?
නෑ කියලා කවුරුවත් දැනගෙන නෑ නේද?නෑ කියලා දැන ගත්ත එකෙන් උබලට ලැබිලා තියෙන වාසි මොනවද?

මොකද්ද එතකොට පිළිගන්නේනෑ කියලා කවුරුවත් දැනගෙන නෑ නේද?![]()
අපිට පේන්නේ පැතලි වගේ නේමොකද්ද එතකොට පිළිගන්නේ
ඒ වුනාට ගෝලාකාර වුනාම දැන් ඉන්න තැන අනුව කොයි වෙලාවේ වැටෙයිද කියල ෂුවර් නෑනේ.කෙලවරකින් පහලට වටෙයි කියන බය නැ
හරි ඒ උනාට අපිට ක්රම ටිකක් තියෙනවා නේ ඕක රවුම් කියල දැනගන්න.අපිට පේන්නේ පැතලි වගේ නේ![]()
අපිට පේන්නේ පැතලි වගේ නේ![]()
ඒ වුනාට ගෝලාකාර වුනාම දැන් ඉන්න තැන අනුව කොයි වෙලාවේ වැටෙයිද කියල ෂුවර් නෑනේ.
ඒවා නිකන් ඔප්ටිකල් ඉලුෂන්ස් විතරයි. බොරුනම් @Emios ගෙන් අහලා බලන්නකෝහරි ඒ උනාට අපිට ක්රම ටිකක් තියෙනවා නේ ඕක රවුම් කියල දැනගන්න.

උබ චිචිද සැටලයිට් යවන්න.ලෝකය ගෝලාකාරයි කියලා දැනගත්ත නිසා සැටලයිට් දාලා ලෝකෙ වටේ යවලා තොරතුරු ගන්න පුළුවන්.
නෑ බන් මිනිස්සුන්ට ඕකේ කොහොමත් direct ප්රයෝජනයක් නැහැ. තියෙන්නෙ physics, geometry, science වගේ දේවල් වල මිනිස්සුන්ගේ දැනුම update වුණා.උබ චිචිද සැටලයිට් යවන්න.
උබට direct use කරපු දෙයක් ඇහුවේ.
ඔය උත්තර ටික ඉතින් අපි දන්නවනේ මේක ගැන එහෙම මොකවත් අපිට නිකන් හිතෙන්නේ නැති උත්තරයක් ගන්න ඕනි උනේ මටනෑ බන් මිනිස්සුන්ට ඕකේ කොහොමත් direct ප්රයෝජනයක් නැහැ. තියෙන්නෙ physics, geometry, science වගේ දේවල් වල මිනිස්සුන්ගේ දැනුම update වුණා.
(මට හිතෙන හැටි)