ලෝකේ පැතලි

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    අපිට පේන්නේ පැතලි වගේ නේ 🥴

    ඒ වුනාට ගෝලාකාර වුනාම දැන් ඉන්න තැන අනුව කොයි වෙලාවේ වැටෙයිද කියල ෂුවර් නෑනේ.

    පරිස්සමින්, එකවුන්ට් දෙක මාරුවෙයි..
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    හරි ඒ උනාට අපිට ක්‍රම ටිකක් තියෙනවා නේ ඕක රවුම් කියල දැනගන්න.
    ඒවා නිකන් ඔප්ටිකල් ඉලුෂන්ස් විතරයි. බොරුනම් @Emios ගෙන් අහලා බලන්නකෝ
     
    • Haha
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    ලෝකය ගෝලාකාරයි කියලා දැනගත්ත නිසා සැටලයිට් දාලා ලෝකෙ වටේ යවලා තොරතුරු ගන්න පුළුවන්.
    උබ චිචිද සැටලයිට් යවන්න.

    උබට direct use කරපු දෙයක් ඇහුවේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    උබ චිචිද සැටලයිට් යවන්න.

    උබට direct use කරපු දෙයක් ඇහුවේ.
    නෑ බන් මිනිස්සුන්ට ඕකේ කොහොමත් direct ප්‍රයෝජනයක් නැහැ. තියෙන්නෙ physics, geometry, science වගේ දේවල් වල මිනිස්සුන්ගේ දැනුම update වුණා.

    (මට හිතෙන හැටි🤷🏻‍♂️)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    නෑ බන් මිනිස්සුන්ට ඕකේ කොහොමත් direct ප්‍රයෝජනයක් නැහැ. තියෙන්නෙ physics, geometry, science වගේ දේවල් වල මිනිස්සුන්ගේ දැනුම update වුණා.

    (මට හිතෙන හැටි🤷🏻‍♂️)
    ඔය උත්තර ටික ඉතින් අපි දන්නවනේ මේක ගැන එහෙම මොකවත් අපිට නිකන් හිතෙන්නේ නැති උත්තරයක් ගන්න ඕනි උනේ මට
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B