ලෝකේ පුංචිම සුරංගනා කතාව

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ලෝකේ පුංචිම සුරංගනා කතාව

    *
    *
    *
    *
    *
    *
    *
    *
    *

    ඔන්න එකෝමත් එක රටක රාජ කුමාරයෙක් දවසක් අශ්වයාගෙ පිටේ නැගල ගමනක් යනවලු.
    එහෙම යද්දි එයා දැක්කලු කැලේ මැද ලස්සන කුමාරිකාවක් පලතුරු කඩ කඩ ඉන්නවා.
    ඉතින් රාජ කුමාරයට මෙයා ගැන ආදරයක් ඇති වෙලා අශ්වයගෙ පිටින් බැහැල ගිහිල්ල කුමාරිගෙන් ඇහුවලු මත් එක්ක විවහ වෙන්න කැමතිද කියලා.

    කුමාරි ඒ පාර ගස්සල ඔරවලා බෑ කිව්වලු.

    ඊට පස්සෙ කුමාරයත් හා එහෙනම් කමක් නෑ කියල ආපහු අශ්වයාගෙ පිටේ නැගල ගීන් ගොඩාක් කාලයක් සතුටින් ජීවත් උනාලු.
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *

    රටක රාජ කුමාරයෙක් දවසක් අශ්වයාගෙ පිටේ නැගල ගමනක් යද්දි එයා දැක්කලු කැලේ මැද ලස්සන කුමාරිකාවක් පලතුරු කඩ කඩ ඉන්න.
    රාජ කුමාරයට මෙයා ගැන ආදරයක් ඇති වෙලා අශ්වයගෙ පිටින් බැහැල ගිහිල්ල කුමාරිගෙන් ඇහුවලු මත් එක්ක විවහ වෙන්න කැමතිද කියලා.

    කුමාරි ඒ පාර ගස්සල ඔරවලා බෑ කිව්වට පස්සෙ කුමාරයත් හා එහෙනම් කමක් නෑ කියල ආපහු අශ්වයාගෙ පිටේ නැගල ගීන් ගොඩාක් කාලයක් සතුටින් ජීවත් උනාලු.


    :D:D:D බම්ප්
    :D:D:D......REP