ලෝකේ පොඩිම Operating System එක

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ලෝකේ පොඩිම Operating System එක

    දන්නවද ලෝකේ පොඩිම OS එක මොකක්ද කියල? :rolleyes:
    මෙන්න තියෙනවා බඩු
    KolibriOS
    1.4 mb විතරයි වෙන්නේ, මේකේ versions 2ක් තියෙනවා
    පොඩි එක 1.4MB , features ටිකක් වැඩි එක 3MB.
    මේක සම්පූර්ණයෙන්ම assembly language එකෙන් ලියල තියෙන්නේ :yes:

    මේ තියෙන්නේ screenshots ටිකක් :D

    46873336.png


    45653248.png


    මේකේ හැබැයි ගොඩක් features නම් නැහැ, ගොඩක් softwares එහෙමත් වැඩ නෑ
    හැබැයි basic applications godak thiyenawa
    ex- Text Editor, Email Client, Task Manager, Programming Tools, Virtual Desktop වගේ
    8MB RAM විතරයි ඕනේ :eek:

    කට්ටිය download karanna කැමතිනම් මෙතනින් අරගන්න පුළුවන් :D

    Code:
    http://kolibrios.org/f/releases/kolibri_0.7.7.0_iso_en.7z

    මේකේ ISO එක තියෙන්නේ ;)

    මෙන්න මේකෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන් ;)



     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පිස්සු හැදෙනවා නේ මචං
    උබත් හොයාගන්න දේවල් හැබෑට