ලෝකේ පොඩිම Operating System එක
දන්නවද ලෝකේ පොඩිම OS එක මොකක්ද කියල? 
මෙන්න තියෙනවා බඩු
KolibriOS
1.4 mb විතරයි වෙන්නේ, මේකේ versions 2ක් තියෙනවා
පොඩි එක 1.4MB , features ටිකක් වැඩි එක 3MB.
මේක සම්පූර්ණයෙන්ම assembly language එකෙන් ලියල තියෙන්නේ
මේ තියෙන්නේ screenshots ටිකක්
මේකේ හැබැයි ගොඩක් features නම් නැහැ, ගොඩක් softwares එහෙමත් වැඩ නෑ
හැබැයි basic applications godak thiyenawa
ex- Text Editor, Email Client, Task Manager, Programming Tools, Virtual Desktop වගේ
8MB RAM විතරයි ඕනේ
කට්ටිය download karanna කැමතිනම් මෙතනින් අරගන්න පුළුවන්
මේකේ ISO එක තියෙන්නේ
මෙන්න මේකෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්

Code:
http://kolibrios.org/f/releases/kolibri_0.7.7.0_iso_en.7z