පිස්සුද බන් ලොකේ භයානකම සොල්ජර්ස්ලා තමයි ශ්‍රීලන්කන් පොලිස් කියන්නේ..හොරෙක් අහුවුනොත් ආයේ ඌ ගිය ආත්මේ කරපුවයි නොකරපුවයි කරන්න හිතාගෙන ඉන්න ඒවයි ඔක්කොම ගන්නා රහස්ය උපක්‍රම ඔවුන් සතුයි
එවන් හොරෙකු තමන් ලගටම එනතෙක් රැක සිටින පොලිස් කන්ඩායමක චායාරූපයක්
![]()

ඔව්.. ඒකෙ වීශේෂ පුහුණුව ලත් මාධ්‍ය ප්‍රකාශක කෙනෙකුත් ඉන්නවා...







