ලෝකේ භයානකම සෝල්ජර්ස්ලා කවුද?

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    පිස්සුද බන් ලොකේ භයානකම සොල්ජර්ස්ලා තමයි ශ්‍රීලන්කන් පොලිස් කියන්නේ..හොරෙක් අහුවුනොත් ආයේ ඌ ගිය ආත්මේ කරපුවයි නොකරපුවයි කරන්න හිතාගෙන ඉන්න ඒවයි ඔක්කොම ගන්නා රහස්ය උපක්‍රම ඔවුන් සතුයි

    එවන් හොරෙකු තමන් ලගටම එනතෙක් රැක සිටින පොලිස් කන්ඩායමක චායාරූපයක්

    _55926773_013116045-1.jpg

    :lol::lol:ඔව්.. ඒකෙ වීශේෂ පුහුණුව ලත් මාධ්‍ය ප්‍රකාශක කෙනෙකුත් ඉන්නවා...:rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකග නොවෙමි.....!!!:nerd::dull:
    මි දන්නා තරමින් ලොව සිටින අංක1 භයානක ම හමුදාව වන්නේ ඉන්දියාව සහ නේපාලය සතු ගුර්කා හමුදා අනුඛණ්ඩ දෙකයි
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    පිස්සුද බන් ලොකේ භයානකම සොල්ජර්ස්ලා තමයි ශ්‍රීලන්කන් පොලිස් කියන්නේ..හොරෙක් අහුවුනොත් ආයේ ඌ ගිය ආත්මේ කරපුවයි නොකරපුවයි කරන්න හිතාගෙන ඉන්න ඒවයි ඔක්කොම ගන්නා රහස්ය උපක්‍රම ඔවුන් සතුයි

    එවන් හොරෙකු තමන් ලගටම එනතෙක් රැක සිටින පොලිස් කන්ඩායමක චායාරූපයක්

    _55926773_013116045-1.jpg

    :P:rofl::P:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    එකග නොවෙමි.....!!!:nerd::dull:
    මි දන්නා තරමින් ලොව සිටින අංක1 භයානක ම හමුදාව වන්නේ ඉන්දියාව සහ නේපාලය සතු ගුර්කා හමුදා අනුඛණ්ඩ දෙකයි

    අදමයි ඇහුවේ :rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    එකග නොවෙමි.....!!!:nerd::dull:
    මි දන්නා තරමින් ලොව සිටින අංක1 භයානක ම හමුදාව වන්නේ ඉන්දියාව සහ නේපාලය සතු ගුර්කා හමුදා අනුඛණ්ඩ දෙකයි

    :yes::yes::yes::yes:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    පිස්සුද බන් ලොකේ භයානකම සොල්ජර්ස්ලා තමයි ශ්‍රීලන්කන් පොලිස් කියන්නේ..හොරෙක් අහුවුනොත් ආයේ ඌ ගිය ආත්මේ කරපුවයි නොකරපුවයි කරන්න හිතාගෙන ඉන්න ඒවයි ඔක්කොම ගන්නා රහස්ය උපක්‍රම ඔවුන් සතුයි

    එවන් හොරෙකු තමන් ලගටම එනතෙක් රැක සිටින පොලිස් කන්ඩායමක චායාරූපයක්

    _55926773_013116045-1.jpg

    ඇයි යකෝ ප්‍රතිවාදියා ආයුධ පෙන්නන්න ගියාම auto මැරෙන භයානකම පොලීසිය තමයි SL-Plice
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    එකග නොවෙමි.....!!!:nerd::dull:
    මි දන්නා තරමින් ලොව සිටින අංක1 භයානක ම හමුදාව වන්නේ ඉන්දියාව සහ නේපාලය සතු ගුර්කා හමුදා අනුඛණ්ඩ දෙකයි

    ඔයා ලග විස්තර තියෙනවනම් දාන්න.. මන් උපුටාගැනීමක් කලේ :dull:

    :growl: