ලෝකෙ ඉන්න භයානකම සෝලජර්ස්ලා

sanka gamage

Active member
  • Sep 25, 2012
    270
    112
    43
    ලෝකෙ ඉන්න භයානකම සෝලජර්ස්ලා

    ස්පෙට්ස්නැස්

    රුසියාවේ ස්පෙට්ස්නැස් කෝස් එක පාස් වෙන්නේ සෝල්ජර්ස්ලා 5න් 1ක්. මේ කට්ටිය ට්‍රේන් කරනකොට ඇට කැඩෙනකන් ගහගන්නවා. ඊට පස්සේ ආය නැගිටල යනවා. ගොඩක් මිනිස්සු කියන විදිහට මේ මිනිස්සු ලෝකෙ ඉන්න තදම හමුදාව. ස්පෙට්ස්නැස් සෝල්ජර්ස්ලට උගන්නන්නේ වේදනාව අමතක් කරන්න නෙමෙයි – වේදනාවට ආදරේ කරන්න.

    d471fcfaed6ee23519bf8ccac5060.jpg

    නේවි සීල්ස්

    ඇමරිකාවේ සීල්ස්ලා නේවි එකේ යුනිට් එකක්. මේගොල්ලො ලඟදි සොමාලි මුහුදේ මංකොල්ල කන මිනිස්සු වෙඩි තියලා නැවැත්තුවා. ට්‍රේන් කරනකොට මුහුදේ කිලෝමීටර් ගානක් පීනන්න ඕනි. ඔසාමා බින් ලාඩන් ඇල්ලුවේ සීල් යුනිට් එකක්.

    frogman-51.jpg

    එස්.ඒ.එස්

    එස්.ඒ.එස්. කියන්නේ ‘ස්පෙශල් එයා සර්විස්’. එංගලන්තේ, කැනඩා, ඕස්ට්‍රේලියා සහ නව සීලන්තේට එස්.ඒ.එස්. යුනිට්ස් තියනවා. එක ට්‍රේන්ං පාට් එකක කිලෝමීටර් 64ක් කඳු ඇතුලෙන් මාච් කරන්න ඕනි කිලෝග්‍රෑම් 20ක් උස්සගන. එස්.ඒ.එස්. සෝල්ජර්ස්ලට මූන ජනතාවට පෙන්නන්න දෙන්නෙ නෑ.

    erteteter.jpg

    ශයටෙට් 13

    ශයටෙට් 13 ඊස්‍රයෙල් වල ඉන්න විශේශ හමුදාවක්. මේ කට්ටිය 1972 ඔලිම්පික්ස් වල ඊස්‍රයෙලි මිනිස්සු මරපු කට්ටිය ලෝකේ වටේ ගිහිල්ලා හොයාගෙන මැරුවා. ශයටෙට් 13 ‘ක්‍රව් මගා’ කියලා ක්‍රමයක් පාවිච්චි කරලා ගහනවා.

    qwwwwwwwwwwwwww.jpg
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ තියන්නේ අපේ එක. ඔය කිසිම එකකට දෙවෙනි නැ. අන්තිම මාච් එක බරත් එක්ක කිලෝ මීටර් 100ක්ද කොහෙද. ඩේටා ගැන නොහිතා බලන්න වටිනවා.


     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK


    ශයටෙට් 13

    ශයටෙට් 13 ඊස්‍රයෙල් වල ඉන්න විශේශ හමුදාවක්. මේ කට්ටිය 1972 ඔලිම්පික්ස් වල ඊස්‍රයෙලි මිනිස්සු මරපු කට්ටිය ලෝකේ වටේ ගිහිල්ලා හොයාගෙන මැරුවා. ශයටෙට් 13 ‘ක්‍රව් මගා’ කියලා ක්‍රමයක් පාවිච්චි කරලා ගහනවා.

    View attachment 60116


    ඔය සිද්දියේ Film එක හොයාගෙන බලපන් මචන්, පට්ට.

    http://www.imdb.com/title/tt0408306/
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පට්ටයි සිඞ්හලු :shocked: :shocked:
    ආර්යා ස්ටාක් ගැලපෙන්නෙ ඔය වගේ එහෙකට :love: :love:
    කොහොමද ලෝකෙ වටේම ගිහිං ඇස් වලට ඇනල හිමීන් සීරුවෙ බෙල්ල කපද්දි :love: :love:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇයි කිරියේ සෙටාර් එක කෝල් ඔෆ් ඩියුටි එකේ :love:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    පට්ටයි සිඞ්හලු :shocked: :shocked:
    ආර්යා ස්ටාක් ගැලපෙන්නෙ ඔය වගේ එහෙකට :love: :love:
    කොහොමද ලෝකෙ වටේම ගිහිං ඇස් වලට ඇනල හිමීන් සීරුවෙ බෙල්ල කපද්දි :love: :love:
    ආර්යා ස්ටාක් ඇඟ උඩට පනිද්දී නම් හීනියට මෙව්ව උනා..ඕකි මහ ගොං ජෝක් දාන කෙල්ලෙක් නේද බං, හරියට අර manwalage dubsmash ශනුද්දිරී ගේ byte එක වගේ..


    ආප්ප කඩයක් දෝමැයි කියාද සිතේ;)