ලෝකේ භයානකම හිරගෙවල්
1. කෑම්ප් 22, උතුරු කොරියාව
හොරියන්ග් බන්ධනාගාරය නමින් ප්‍රසිද්ධ මේ හිරගෙය චීනය සහ රුසියාව, කොරියාව හමුවන දේශ සීමාවේ පිහිටලා තියෙනවා. අවුරුද්දකට පොඩි ළමයි ඇතුළත්ව පුද්ගලයන් 1,500ක් පමණ මන්දපෝෂණය හේතුවෙන් මෙහිදී මිය යනවා. මේ හිරගෙදර ඉන්න සිරකරුවන්ව බලවත් හිංසාවට දිනපතා ලක් කරනවා.
2. ගිටාරාමා මධ්‍යම බන්ධනාගාරය, රුවන්ඩාව
මේ හිරගේ හදල තියෙන්නේ සිරකරුවන් 400කට හරියන ඉඩ ප්‍රමාණයක. නමුත් මේකේ හිරකරුවන් 1000කට වඩා ජීවත් වෙනවා. මෙහිදී ජිවත්වීමට තියෙන ගොඩක් දරුණු තත්ව නිසා සමහර සිරකරුවන් මිනීමස් කන්නත් යොමු වෙලා තියෙනවා.
3. ටඩ්මෝ හමුදා බන්ධනාගාරය, සිරියාව
ඩැමැස්කස් වල සිට කිලෝ මීටර් 200ක් පමණ ඈතින් කාන්තාරය මැද තියෙන මේ බන්ධනාගාරය අවුරුදු 10ක් වහල තිබ්බට පස්සේ 2011දී නැවත විවෘත කලා. 1980 සිරියාවේ හිටපු ජනාධිපති අසාඩ් මේ හිරගේ හිටපු හැම සිරකරුවාවම මරන්න නියෝග කලා. මෙහිදී පුද්ගලයන් 2,400ක් මරණයට පත් වුනා.
4. පෙටාක් දූපත් බන්ධනාගාරය, රුසියාව
රුසියාවේ දරුණුම අපරාධකරුවන් ජීවත්වෙන්නේ මේ බන්ධනාගරයේ. මෙහෙ ඉන්න සිරකරුවන් විශාල ප්‍රමාණයක් අධික සීතල නිසා මරණයට පත් වෙනවා.
5. ඩියාර්බකීර් බන්ධනාගාරය, ටර්කිය
1980 සිට විවෘත මේ බන්ධනාගාරයේ ලොකේ හැම තැනින්ම ආපු භයානකම සිරකරුවන් ඉන්නවා.
6. ලා සබනෙටා බන්ධනාගාරය, වෙනිසියුලාව
මුරකරුවන්ගේ අඩුවක් තියෙන මේ බන්ධනාගාරයේ සිරකරුවන් නිතරම එකිනෙකාට එරෙහිව දරුණු ක්‍රියා කරගන්නවා. ඒ වගේම ගොඩක් ලෙඩ මේ හිරගේ පුරා පැතිරෙනවා.
7. බැන් ක්වැන් බන්ධනාගාරය, තායිලන්තය
බැන්කොක් වල සිට සැතපුම් 8ක් උතුරින් පිහිටලා තියෙන මේ බන්ධනාගාරයේ ඒඩ්ස් ඇතුලුව ගොඩක් අහිතකර ලෙඩ බහුලව දකින්න ලැබෙනවා.
8. කොටොනු සිවිල් බන්ධනාගාරය, බෙනින්
මේ බන්ධනාගාwoරයේත් ඉඩ තියෙන්නේ සිරකරුවන් 400කට විතරයි. ඒත් දැනට සිරකරුවන් 2,500කට අධික ප්‍රමාණයක් ඒකේ ජීවත්වෙනවා. මේ නිසා ලෙඩ රෝග, ප්‍රචණ්ඩතාව වගේ දේවල් ඉතා බහුලයි.
බම්ප් එකක් එහෙම දාලා සලකලා යන්න අනිත් කට්ටියටත් බලන්න.