ලෝකේ මිළ අධිකම බඩු...

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මට එක තැනකදි ප්‍රන්ස ලේඛකයෙක් එක්ක සතියක් ඉන්න හම්බ උනා මිනිහා cognac ගැන විස්තර ගොඩක් කියලා දුන්නා.. ඉතුතියි මෙතන ඒ ටික දැම්මට.....++;) අපිට කවද cognac බොන්න හම්බ වෙයිද.. නිල් පාට cognac එකක් ගැනත් මිනිහා කීවා ඒත් ඒක මෙතන තිබුනේ නෑ...:confused:
 
  • Like
Reactions: rukmalranaweera

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    e


    1.LKR 650.00- IDL EXTRA SPECIAL, PURE COCONUT ARRACK………

    40010716.jpg


    බයිට් එකට Rep තිබුනොත් නියමයි! අමතක කරන්න එපා හොඳේ ! :yes::yes::yes:
    :shocked: උඹ දැන් ශොට් එකක් දාලා රෙප් කොටු එක එක කනවද:lol::lol:

    මේ තව එකක් ඔය ෆොටෝ එකේ ඉන්නේ මේකේ මෙම්බර් කෙනෙක්. ඌට දැක්කොත් තරහ යයි:lol:
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    මේවා සැරට වදිනවා ඇති නේද ? තේ හැන්දෙන් තමා ගහන්න වෙන්නේ.