ලෝකේ ලොකුම නත්තල් ගහ නැවතත්‍

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලෝකේ ලොකුම නත්තල් ගහ නැවතත්‍

    ඔන්න ආයේ වැඩ පටන් ගන්නවලු හෙට ඉදන් ආයේ වැඩ
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    15327432_331217770598216_7484249335078544745_n.jpg

    :lol::lol::lol::lol::lol::lol:
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ෆ්‍රී wifi එකකින් වැරදිලා මෙගාබයිට් 500ක file එකක් 50% ඩවුන්ලොඩ් වෙලා තියෙද්දී අපි මොකද කරන්නෙ? මේ නත්තල් ගහත් ඒ වගේ මට හිතෙන්නේ...
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කාදිනල් තුමාට මේ නත්තල් ගහ නවත්තන්න තිබුනේ මිට මාස තුනකට කලින්. දැන් ගහ හදලා ඉවරයි. සවිකරන්න විරයි ඉතුරුවෙලා තියෙන්නේ. මේක නැවැත්තුවා කියලා දුප්පතුන්ට දෙන්න දෙයක් නෑ. පරන යකඩ වලට විකුනලා මිනිස්සුන්ට දන්සැලක් දෙන්න යාන්තම් පුලුවන් වෙවි. දැන් යකඩත් ගනන් අඩු නිසා කුනු කොල්ලෙට තමයි දෙන්න වෙන්නේ. මේක හදලා ඉවරවෙනකම් ඉදලා නවත්වනවා කියන්නේ මහ මෝඩ වැඩක්.